බයික් එකේ පෙට්‍රල් ටැංකිය හිල්වෙලා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඊයෙ රෑ පෙට්‍රල් ගදට බලනකොට ටැන්කියෙ යටිනුත් ලීක් ඕවර්ෆ්ලෝ එකෙනුත් ලීක් . මොනවගේ තැනකටද ටැංකිය හදන්න දාන්න ඕන . ප්‍රශ්න මදිවට ප්‍රශ්න බන් . අතේ තියන කීය හරි කෙලවෙන වැඩමයි වෙන්නෙ :cautious: :cautious: :cautious: :cautious: :cautious:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Pathula dirala hil wela athi.

    Dirapu ewage rodu carb eke hira wela athi.

    Carb eke floater, jet wala awulakuth athi.

    ‐-------

    Tankiya galawala, hodala, gam dana seen ekak karanawa. Passannath puluwan athi. Thanakata dila balanna.

    --------

    Mokadda bike eka?

    Laba model ekak nan tankiyaka thiyanna. Permanant solution.
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මගේ බයික් එකෙත් ඕක වෙලා Epi-Fix දාල සිදුර වැහුවා. අවරුදු 7ක්. ගත්ත එකාත් තාම පදින්නේ එහෙම. හොඳට වේලලා දැම්මේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Pathula dirala hil wela athi.

    Dirapu ewage rodu carb eke hira wela athi.

    Carb eke floater, jet wala awulakuth athi.

    ‐-------

    Tankiya galawala, hodala, gam dana seen ekak karanawa. Passannath puluwan athi. Thanakata dila balanna.

    --------

    Mokadda bike eka?

    Laba model ekak nan tankiyaka thiyanna. Permanant solution.

    v15 එකක් බ්‍රෝ . තෑන්ක්ස් වැඩේ තේරුම් කරල දුන්නට :love: :love:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මගේ බයික් එකෙත් ඕක වෙලා Epi-Fix දාල සිදුර වැහුවා. අවරුදු 7ක්. ගත්ත එකාත් තාම පදින්නේ එහෙම. හොඳට වේලලා දැම්මේ
    macho epi fix hari ,J builder dapalla
    wade sure
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    කලුයි රතුයි ගම් එකක් තියෙනවා ඒ දෙක මික්ස් කරල ගන්න තියෙන්නෙ දැනට අවුරුදු දෙකකට කලින් නම් රුපියල් එකසිය අසූවක් වගේ උනේ.

    සිදුරු වෙච්චි ඒරියා එක හොඳට වැලි කඩදාසියකින් යකඩය මතු වෙනකන් හූරලා ඒ දෙක මික්ස් කරල දාල පැය හයක් හතක් වේලෙන්න තියන්න.
    පෙට්‍රල් අයින් කරලා වැඩේ කරන්න.

    මම එහෙම කරා දැන් අවුරුදු දෙකක් වෙනවා තවම කිසිම ලීක් එකක් නෑ. මගේ සිදුරු තුනක් හතරක් විතර තිබ්බා හැබැයි කලින් මං හරියට සුද්ද කරන්නැතුව ගෑවම ඒ කෑල්ල ගැලවිලා ගියා. ඊට පස්සේ තමයි වැලි කඩදාසි වලින් යකඩෙටම හූරලා ගම් දැම්මෙ.
    මතක ඇතුව පෙට්‍රල් අයින් කරන්න. ුරළ හොඳට පිහිදාන්න රෙදි කෑල්ලකින්. වැඩේ කරගන්න hardweyar වල තියෙනවා බයික් ටැංකිය අලවන ගම් එක කිව්වම දන්නවා.
     
    • Love
    Reactions: skymicro

    තෑන්ක්ස් බ්‍රෝ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    පිත්තලෙන් පාස්සන්න පුලුවන්. ටික දවසකින් ආයෙ වෙන තැනකින් යන්න ගන්නව.
    වෙල්ඩින් ටෝච් එකට නැති දිරුම් සේරම අහුවෙනව. වියදම වැඩිවෙනව.

    එහෙම නැත්තං,
    කැඩ්ලොයි පේස්ට් ටිකක් අනල දාන්න. නැත්තං හැරල් ඩයිට් හරි. ඒ සමාන වෙන ගාණ අඩු ගම් එකක් හරි කලවම් කරල දාන්න.

    පෙට්‍රල් ටැංකිය හිල් වෙලා පෙට්‍රල් යන එක ඒ වෙලාවට තාවකාලිකව නවත්තගන්න, සබං කෑල්ලක් ඇතිල්ලුවනං හරියනව...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    1625210941866.png

    meke podi tin ekak aragena karapan. hodama saha lesima krame. mataka athuwa petrol his karapan. welenna hodata tiyapan dawas 2k wage.