ඊයෙ රෑ පෙට්රල් ගදට බලනකොට ටැන්කියෙ යටිනුත් ලීක් ඕවර්ෆ්ලෝ එකෙනුත් ලීක් . මොනවගේ තැනකටද ටැංකිය හදන්න දාන්න ඕන . ප්රශ්න මදිවට ප්රශ්න බන් . අතේ තියන කීය හරි කෙලවෙන වැඩමයි වෙන්නෙ
Lease ekak damuthe?BUMPER
meka nam marama kalayak bn

Pathula dirala hil wela athi.
Dirapu ewage rodu carb eke hira wela athi.
Carb eke floater, jet wala awulakuth athi.
‐-------
Tankiya galawala, hodala, gam dana seen ekak karanawa. Passannath puluwan athi. Thanakata dila balanna.
--------
Mokadda bike eka?
Laba model ekak nan tankiyaka thiyanna. Permanant solution.

macho epi fix hari ,J builder dapallaමගේ බයික් එකෙත් ඕක වෙලා Epi-Fix දාල සිදුර වැහුවා. අවරුදු 7ක්. ගත්ත එකාත් තාම පදින්නේ එහෙම. හොඳට වේලලා දැම්මේ
bike eka nitharama petral tiyenna ona. petral nattam tank eka athulen malakada kanawa
තෑන්ක්ස් බ්රෝකලුයි රතුයි ගම් එකක් තියෙනවා ඒ දෙක මික්ස් කරල ගන්න තියෙන්නෙ දැනට අවුරුදු දෙකකට කලින් නම් රුපියල් එකසිය අසූවක් වගේ උනේ.
සිදුරු වෙච්චි ඒරියා එක හොඳට වැලි කඩදාසියකින් යකඩය මතු වෙනකන් හූරලා ඒ දෙක මික්ස් කරල දාල පැය හයක් හතක් වේලෙන්න තියන්න.
පෙට්රල් අයින් කරලා වැඩේ කරන්න.
මම එහෙම කරා දැන් අවුරුදු දෙකක් වෙනවා තවම කිසිම ලීක් එකක් නෑ. මගේ සිදුරු තුනක් හතරක් විතර තිබ්බා හැබැයි කලින් මං හරියට සුද්ද කරන්නැතුව ගෑවම ඒ කෑල්ල ගැලවිලා ගියා. ඊට පස්සේ තමයි වැලි කඩදාසි වලින් යකඩෙටම හූරලා ගම් දැම්මෙ.
මතක ඇතුව පෙට්රල් අයින් කරන්න. ුරළ හොඳට පිහිදාන්න රෙදි කෑල්ලකින්. වැඩේ කරගන්න hardweyar වල තියෙනවා බයික් ටැංකිය අලවන ගම් එක කිව්වම දන්නවා.
View attachment 133528
meke podi tin ekak aragena karapan. hodama saha lesima krame. mataka athuwa petrol his karapan. welenna hodata tiyapan dawas 2k wage.
