බැංකුවෙන් රෙන්ට් එකට දෙන සේප්පු වගේ මොනවද තියෙනව නේද? ලාච්චුද? එව්ව ගන්නෙ කොහොමද? කොහොමද එව්වට ගෙවන්නෙ?
පියාගෙ රත්තරන් බඩු ටික දාලා තියන්න ඕන.
පියාගෙ රත්තරන් බඩු ටික දාලා තියන්න ඕන.
yako meetarayak digaida seppuwa?මම nsb එකෙ ගත්ත ගන්න කලින් හැම බැංකුවකම බැලුවා 75,000 එක තමා ගත්තේ. අපි 75,000ක් ෆික්ස් එකක් දාන්න ඔන. උන් එකෙ පොලිය ලොකර් එකට කපා ගන්නවා. ලොකර් එක බාර දෙන දවසට උන්ට. අපිට ෆික්ස් එක කැන්සල් කරලා සල්ලි ගන්න පුලුවන් 75,000.
රජයේ බංකුවක් නිසා ආරක්ශව ශුවර් අනික.
75,000 එකෙ. ප්රාමානෙ නම් මචන් 100cm වගෙ දිගයි, 10cm වගේ උසයි, 8cm වගෙ පලලයි.
මේ ලොකර් එකම අනික් හැම බැංකුවකම තියෙන්නෙ 100,000ට.
වැරදිලා බන් එච්චර නෑ. 40cm වගේyako meetarayak digaida seppuwa?
මොකක්ද බන් ඒ සීන් එක?ee seeppuwak gannawata wadaa laabai
ee tila ukas thiyana eka
samaharu okkoma ukas thiyala 1000k vithara gannawa
ethakota oyaata 1000 ta thamai poliya gewanna wenne
auruddakata serayak ukasa aluth aranna oone
mathak wena welaawata gihin piliya gewala aawa nam hari
samahara banku walin wedeeta echchara kemathi nethi seen ekakuth ahala thiyanawa
mokada eyaalata paadui laksheka 2 ka baduwak thiyala rs 1000k vithara gaththama
poliya enne godak aduwen
hebei ee wedee karanawa nam
aniwaaryen honda bank ekakama karanna
seeppuwak rent karana ekata eeta wadaa viyadam wedi lu
මම nsb එකෙ ගත්ත ගන්න කලින් හැම බැංකුවකම බැලුවා 75,000 එක තමා ගත්තේ. අපි 75,000ක් ෆික්ස් එකක් දාන්න ඔන. උන් එකෙ පොලිය ලොකර් එකට කපා ගන්නවා. ලොකර් එක බාර දෙන දවසට උන්ට. අපිට ෆික්ස් එක කැන්සල් කරලා සල්ලි ගන්න පුලුවන් 75,000.
රජයේ බංකුවක් නිසා ආරක්ශව ශුවර් අනික.
updated:- 75,000 එකෙ. ප්රාමානෙ නම් මචන් 40cm වගෙ දිගයි, 10cm වගේ උසයි, 8cm වගෙ පලලයි.
මේ ලොකර් එකම අනික් හැම බැංකුවකම තියෙන්නෙ 100,000ට.
එක්කො ගෙදරම තියාගන්නව බන්.Fd එකක් දාන්ඩ ඕනෙ BOC නම් small එකට රු 60,0000/= fd එකක් දාන්ඩ ඕනෙ. Annual fee එක රු 3000/=. බොහෝ විට මේ 3000/= FD එකේ පොලියෙන් කපා ගන්නව.ලොකර් එක බාර දෙන දවසට Fd එක ගන්ඩ පුලුවන් .
ow maget BoC thiyenne. habai 60,000ta thiyenne small size. anikwa oita lokui. ekama de dan fd interest rate adu nisa athin ganak danna wenawa.Fd එකක් දාන්ඩ ඕනෙ BOC නම් small එකට රු 60,0000/= fd එකක් දාන්ඩ ඕනෙ. Annual fee එක රු 3000/=. බොහෝ විට මේ 3000/= FD එකේ පොලියෙන් කපා ගන්නව.ලොකර් එක බාර දෙන දවසට Fd එක ගන්ඩ පුලුවන් .
Samanya Ganakata ukas tiyapan, ae salli fixed daala ae poliyen ukas poliya gewapan.. Simple..බැංකුවෙන් රෙන්ට් එකට දෙන සේප්පු වගේ මොනවද තියෙනව නේද? ලාච්චුද? එව්ව ගන්නෙ කොහොමද? කොහොමද එව්වට ගෙවන්නෙ?
පියාගෙ රත්තරන් බඩු ටික දාලා තියන්න ඕන.![]()
සාමාම්ය ගානකට කියන්නෙ උකස් තියන්න පුලුවන් උපරිම ගානට නෙමෙයිද?Samanya Ganakata ukas tiyapan, ae salli fixed daala ae poliyen ukas poliya gewapan.. Simple..
Uparima tibbat aulak na neh bn... fixed 1ke poliya wadi wenwane...සාමාම්ය ගානකට කියන්නෙ උකස් තියන්න පුලුවන් උපරිම ගානට නෙමෙයිද?

මේ කාලෙ ෆික්ස්ඩ් වලපොලිය පට්ට අඩුයිනෙ? ඉතින් ඒ පොලිය ඇද්ද අවුරුද්දක උකස් පොලී ගෙවන්න? අනික අවුරුදු පහකට පස්සෙ වුනත් අපේ බඩු අරුන් ගාව දිගටම තියෙනවද බේරගත්තෙ නැතිවුනාමත්.Uparima tibbat aulak na neh bn... fixed 1ke poliya wadi wenwane...
Government bank 1ka tiyapan.. etakota bya wenna dyk nene... ekema fixed dapan...
Gov bank wala ukas poli aurudda gane gewnna puluwan, fixed 1ke poliyat auruddata hadaganin, eken ukas poliya gewapan..
ube wayasa kiyada banමේ කාලෙ ෆික්ස්ඩ් වලපොලිය පට්ට අඩුයිනෙ? ඉතින් ඒ පොලිය ඇද්ද අවුරුද්දක උකස් පොලී ගෙවන්න? අනික අවුරුදු පහකට පස්සෙ වුනත් අපේ බඩු අරුන් ගාව දිගටම තියෙනවද බේරගත්තෙ නැතිවුනාමත්.
Podi ganak umbata atin daanna wei, interest rates poddak check karala blapan, gaanak gewnna unat Deposit box 1k gannwata wada laba wei bn..මේ කාලෙ ෆික්ස්ඩ් වලපොලිය පට්ට අඩුයිනෙ? ඉතින් ඒ පොලිය ඇද්ද අවුරුද්දක උකස් පොලී ගෙවන්න? අනික අවුරුදු පහකට පස්සෙ වුනත් අපේ බඩු අරුන් ගාව දිගටම තියෙනවද බේරගත්තෙ නැතිවුනාමත්.