Luxury items list karanna balanna sinhalu.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    Luxury items and other non essentinal kiyala tibbe.rice cooker arenna anith okoma wage
     
    • Like
    Reactions: RLT4U

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔතැන ඇත්තටම අත්‍යවශ්‍ය නොවෙන කියල කියන්න අයිටම් එකක් නැති තරම්. කෙනාගෙන් කෙනාට අවශ්‍යතාවය අනුව වෙනස් වෙන්න පුලුවන්. ඒත් අනවශ්‍ය විදියට දේවල් ගන්නව කියන එකෙන් අදහස් කරන්නෙ මේ හොඳට ෆෝන් එකක් තියෙද්දි අලුතෙන් එන මොඩල් එක ගන්නව. ගෙදර ටිවී එක තියෙද්දි ලේටස්ට් එන එක ගන්නව. අන්න ඒ වගේ සල්ලි වැඩි වුණ පිරිසක් අතින් සෑහෙන නාස්තියක් වෙනව ඇති. අන්න ඒව ඕන හරි නම් නවතින්න. වැඩේ තියෙන්නෙ ඒව ෆිල්ටර් කරල අල්ලගන්න විදියක් නෑ නේහ්. ඒ නිසා අත්‍යවශ්‍ය දේවල් ගන්න මිනිස්සුන්ටත් වන්දි ගෙවන්න සිද්ද වෙනව. ඇත්තටම මොබයිල් ෆෝන්, ලැප් ගන්න පිරිස බැලුවොත් 50%කට එහා පැත්තෙ ෂුවර් එකටම අවශ්‍යතාවයකට ගන්න අය නෙමෙයි ඉන්නෙ. ඒ වගේ තමයි හැමදේම. වාහන වුණත් අවශ්‍යතාවයට ගන්න අය ඉන්නව ජොලියට ගන්න අය ඉන්නව.

    ඒ ඇරෙන්න, ඇත්තටම වචනෙ අර්ථයෙන් බැලුවොත් මනුස්සයෙක්ගෙ මූලික අවශ්‍යතා වලින් පිට හැමදේම අත්‍යවශ්‍ය නොවන තමයි :lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    Vehicles, 3 wheels, Scooters, big screen TV, Air conditioners, etc..
    Foods may be Cheese, butter, imported chocolates, foreign liquor, Beef, lamb etc..

    කුරහන් තලප තමා කන්න වෙන්නේ..උන්ගෙ බෙල්ලෙ දාගෙන ඉන්න සාටකෙත් කුරහන් නේ..මිනිස්සුත් ඉතිං කියන හැටියට ඉඳියි..ලංකාවෙ නේ..😆
     
    • Haha
    Reactions: RLT4U

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ada heta phone, laptop ekak ganna ekath investment ekak weyida danne naha yana widihata. car walata wunaa wage mewatath wenna puluwan
     
    • Haha
    Reactions: RLT4U

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,796
    16,929
    113
    Kottawa
    ඔතැන ඇත්තටම අත්‍යවශ්‍ය නොවෙන කියල කියන්න අයිටම් එකක් නැති තරම්. කෙනාගෙන් කෙනාට අවශ්‍යතාවය අනුව වෙනස් වෙන්න පුලුවන්. ඒත් අනවශ්‍ය විදියට දේවල් ගන්නව කියන එකෙන් අදහස් කරන්නෙ මේ හොඳට ෆෝන් එකක් තියෙද්දි අලුතෙන් එන මොඩල් එක ගන්නව. ගෙදර ටිවී එක තියෙද්දි ලේටස්ට් එන එක ගන්නව. අන්න ඒ වගේ සල්ලි වැඩි වුණ පිරිසක් අතින් සෑහෙන නාස්තියක් වෙනව ඇති. අන්න ඒව ඕන හරි නම් නවතින්න. වැඩේ තියෙන්නෙ ඒව ෆිල්ටර් කරල අල්ලගන්න විදියක් නෑ නේහ්. ඒ නිසා අත්‍යවශ්‍ය දේවල් ගන්න මිනිස්සුන්ටත් වන්දි ගෙවන්න සිද්ද වෙනව. ඇත්තටම මොබයිල් ෆෝන්, ලැප් ගන්න පිරිස බැලුවොත් 50%කට එහා පැත්තෙ ෂුවර් එකටම අවශ්‍යතාවයකට ගන්න අය නෙමෙයි ඉන්නෙ. ඒ වගේ තමයි හැමදේම. වාහන වුණත් අවශ්‍යතාවයට ගන්න අය ඉන්නව ජොලියට ගන්න අය ඉන්නව.

    ඒ ඇරෙන්න, ඇත්තටම වචනෙ අර්ථයෙන් බැලුවොත් මනුස්සයෙක්ගෙ මූලික අවශ්‍යතා වලින් පිට හැමදේම අත්‍යවශ්‍ය නොවන තමයි :lol:
    🤣🤦‍♂️
     
    • Haha
    Reactions: Truth Hurts