Moderna ගහපු අය ඉන්නවද? ගැහුවම ආපු සාමාන්‍ය side effects මොනවද?
Not much in the 1st dose. Take penadol after injection. there will be pain in the arm and will not be able to rise it for oneday. 2nd dose is more active and will give you high fever.
ගහපු කෙනෙක් දන්නවා. සාමාන්‍ය එන ටිකම තමා. පැරසිටමෝල් ගහපං. සේප්. මම දන්න එකාට කොවිඩ් කලින් හැදුව එකෙක් නිසා සැරට උනනම් දැනුනා කිව්වා.Moderna ගහපු අය ඉන්නවද? ගැහුවම ආපු සාමාන්‍ය side effects මොනවද?
Pain killers ganna epa kiyala machan tiyenne. Vaccine eka affect wenna puluwanගහපු කෙනෙක් දන්නවා. සාමාන්‍ය එන ටිකම තමා. පැරසිටමෝල් ගහපං. සේප්. මම දන්න එකාට කොවිඩ් කලින් හැදුව එකෙක් නිසා සැරට උනනම් දැනුනා කිව්වා.
උබ ඩොකෙක්ද?Pain killers ganna epa kiyala machan tiyenne. Vaccine eka affect wenna puluwan
https://www.independent.co.uk/life-...ccine-painkillers-immune-system-b1842419.htmlඋබ ඩොකෙක්ද?
ඌටත් අනිත් අයට වගේම කොලේකම ගයිඩ් එකක් ලියලා දිලා තිබුනා.
අනික පැරසිටමෝල් වලින් අවුලක් නැ.
uba behet ganne pitarara doctorslagen da?https://www.independent.co.uk/life-...ccine-painkillers-immune-system-b1842419.html
Machan doctors la kiyanne researches la nemei lol. Vaccine gahuwata passe naanna epa kiyana lankawe mee harak doctors la genda umbala advice ganne?
සොරි ටු සේ,https://www.independent.co.uk/life-...ccine-painkillers-immune-system-b1842419.html
Machan doctors la kiyanne researches la nemei lol. Vaccine gahuwata passe naanna epa kiyana lankawe mee harak doctors la genda umbala advice ganne?
එහේම්මම කියන්න එපා බන් ඔවා ඔහොම කියන්නේ රටේ ඉන්න මිනිස්සුන්ගේ හැටියට. මොකද ඔක විදපු දවසේ නාලා හෙම්බිරිස්සාවක්වත් හැදුනොත් අපේ උන් කියන්නේ ඔන්න vaccine එක නිසා කියලා. අපිටත් ඔවා ඔහොම්මම හමුදාවෙන් කියලා ඇයි එහෙම කියන්නේ කියලා ඔය මන් කියපු විදිහට පැහැදිලි කරලා දුන්නා.https://www.independent.co.uk/life-...ccine-painkillers-immune-system-b1842419.html
Machan doctors la kiyanne researches la nemei lol. Vaccine gahuwata passe naanna epa kiyana lankawe mee harak doctors la genda umbala advice ganne?
Na. A unata un kiyana okkoma api pili ganna one nane. Umbe job eke umba hama dema danne na wage unut ehema tamai. Godak lankawe un updated na. Una hadunama naanna epa kiyana un kochchara innawada. Kisima scientific truth ekak na a unata un kiyanawa.uba behet ganne pitarara doctorslagen da?
I didnt had any bad stomach after 1st or 2nd. Just high fever and pain in the arm while lifting it. Everything done after two daysIs bad stomach considered to be normal after the 2nd dose?
uyata vaccine ghuwada -_-උන
ඇගේ අමාරුව
Ow machan apita office eken gehuwa last Thursday Sikurada idan Monday night wenakan una 37.5 to 38.5 wenakanuyata vaccine ghuwada -_-
ada gahanna kiyala shibuya yano. -_-