Moderna side effects?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,863
    39,912
    113
    Homagama
    Moderna ගහපු අය ඉන්නවද? ගැහුවම ආපු සාමාන්‍ය side effects මොනවද?
    ගහපු කෙනෙක් දන්නවා. සාමාන්‍ය එන ටිකම තමා. පැරසිටමෝල් ගහපං. සේප්. මම දන්න එකාට කොවිඩ් කලින් හැදුව එකෙක් නිසා සැරට උනනම් දැනුනා කිව්වා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,001
    18,164
    113
    ගහපු කෙනෙක් දන්නවා. සාමාන්‍ය එන ටිකම තමා. පැරසිටමෝල් ගහපං. සේප්. මම දන්න එකාට කොවිඩ් කලින් හැදුව එකෙක් නිසා සැරට උනනම් දැනුනා කිව්වා.
    Pain killers ganna epa kiyala machan tiyenne. Vaccine eka affect wenna puluwan
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,863
    39,912
    113
    Homagama
    Pain killers ganna epa kiyala machan tiyenne. Vaccine eka affect wenna puluwan
    උබ ඩොකෙක්ද?
    ඌටත් අනිත් අයට වගේම කොලේකම ගයිඩ් එකක් ලියලා දිලා තිබුනා.
    අනික පැරසිටමෝල් වලින් අවුලක් නැ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,001
    18,164
    113
    උබ ඩොකෙක්ද?
    ඌටත් අනිත් අයට වගේම කොලේකම ගයිඩ් එකක් ලියලා දිලා තිබුනා.
    අනික පැරසිටමෝල් වලින් අවුලක් නැ.
    https://www.independent.co.uk/life-...ccine-painkillers-immune-system-b1842419.html

    Machan doctors la kiyanne researches la nemei lol. Vaccine gahuwata passe naanna epa kiyana lankawe mee harak doctors la genda umbala advice ganne?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,863
    39,912
    113
    Homagama
    https://www.independent.co.uk/life-...ccine-painkillers-immune-system-b1842419.html

    Machan doctors la kiyanne researches la nemei lol. Vaccine gahuwata passe naanna epa kiyana lankawe mee harak doctors la genda umbala advice ganne?
    සොරි ටු සේ,
    ගුගල් වලින් විදග්ගයෝ වෙන්න හදන අය ගැන පෙන්නේම වපරෙට.

    රිසර්ච් කියන ඒවා ඉංගුිසි දැනගත්ත පලියට කියවන්න බැ. ඒකනේ මෙඩිකල් ස්ටැට් වලට වෙනස ලෙක්චරයක් පත අරින්නේ.

    ඒකයි මම ඇහුවේ උබට යම් දැනුුුමක් තියනවාද කියලා සබ්ජෙක්ට් එක ගැන.

    එනි වේ, වැක්සින් එකෙන් උණක් ආවොත් උනොත් පැරසිටමෝල් එක්ක ගහන්න කියන එක ලෝකය පුරාම මෙච්චර කල් කරපු දෙයක්. තාමත් ගයිඩ් වල ලියලා දෙනවා ලෝකේම. මේවා වල අවුල් තියෙන්න පුලුවන්. මොකද 100%ක් හොයාගෙන නැනේ පරික්ෂනනේ.

    වගකිව යුතු ආයතනයක් කිව්වොත් ඒ ගැන රිවයිස් කරලා කියනකං බලපං ඉන්නවා.

    අවධානයට යොමුකලාට ස්තුතියි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,414
    36,601
    113
    කෑගල්ල
    https://www.independent.co.uk/life-...ccine-painkillers-immune-system-b1842419.html

    Machan doctors la kiyanne researches la nemei lol. Vaccine gahuwata passe naanna epa kiyana lankawe mee harak doctors la genda umbala advice ganne?
    එහේම්මම කියන්න එපා බන් ඔවා ඔහොම කියන්නේ රටේ ඉන්න මිනිස්සුන්ගේ හැටියට. මොකද ඔක විදපු දවසේ නාලා හෙම්බිරිස්සාවක්වත් හැදුනොත් අපේ උන් කියන්නේ ඔන්න vaccine එක නිසා කියලා. අපිටත් ඔවා ඔහොම්මම හමුදාවෙන් කියලා ඇයි එහෙම කියන්නේ කියලා ඔය මන් කියපු විදිහට පැහැදිලි කරලා දුන්නා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,001
    18,164
    113
    uba behet ganne pitarara doctorslagen da?
    Na. A unata un kiyana okkoma api pili ganna one nane. Umbe job eke umba hama dema danne na wage unut ehema tamai. Godak lankawe un updated na. Una hadunama naanna epa kiyana un kochchara innawada. Kisima scientific truth ekak na a unata un kiyanawa.