කවදා ඒවිද 🤔

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    England වල ටෙනිස් tournament යනවා එකෙක් ට වත් මාක්ස් නෑ, ලග ලග ඉඳගෙන මතක් උනා අපිත් Free එකේ හිටිය කාලෙ. උඹලා අනුමාන කරන්නෙ තව කොච්චර කල් යාවිද අපිට ලංකාවෙ නිදහසේ හුස්ම ගන්න, ට්‍රිප් යන්න, රෙස්ටුරන්ට් වලින් කන්න බොන්න 😑
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,519
    10,083
    113
    ලංකාවෙ උන් වැඩේ වවාගෙන කන සීන් එකක් තියෙන්නෙ නේද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    England වල ටෙනිස් tournament යනවා එකෙක් ට වත් මාක්ස් නෑ, ලග ලග ඉඳගෙන මතක් උනා අපිත් Free එකේ හිටිය කාලෙ. උඹලා අනුමාන කරන්නෙ තව කොච්චර කල් යාවිද අපිට ලංකාවෙ නිදහසේ හුස්ම ගන්න, ට්‍රිප් යන්න, රෙස්ටුරන්ට් වලින් කන්න බොන්න 😑

    ඔව් ඔව් හාරදාහට පන්දාහට තිබුන නිව් කේසස් දැන් 25000යි. කෝරලය, චෙච්නියාව දිහා බැලුවත් උඹලා කොරෝනා වලටනං සුද්දෝ බලං කොපිකරන්න එපා උකෙං යන්න වෙන්නේ🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    England dn fun eke htyta twa masekin dekakin blpnko
    ඔව් ඔව් හාරදාහට පන්දාහට තිබුන නිව් කේසස් දැන් 25000යි. කෝරලය, චෙච්නියාව දිහා බැලුවත් උඹලා කොරෝනා වලටනං සුද්දෝ බලං කොපිකරන්න එපා උකෙං යන්න වෙන්නේ🤣🤣
    A2662BC8-4729-4AD8-B27B-4BBC1C509779.jpeg
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ඔව් ඔව් හාරදාහට පන්දාහට තිබුන නිව් කේසස් දැන් 25000යි. කෝරලය, චෙච්නියාව දිහා බැලුවත් උඹලා කොරෝනා වලටනං සුද්දෝ බලං කොපිකරන්න එපා උකෙං යන්න වෙන්නේ🤣🤣
    Copy කරන්න නම් බෑ මම බැලුවේ vaccine ටික ගහලා kawada මෙක ඉවර wei ද කියලා, un ගෙ දැන් බෝ වීම වැඩි උනාට මැරෙන ප්‍රමාණය වැඩි නෑ නේද 🤔