England වල ටෙනිස් tournament යනවා එකෙක් ට වත් මාක්ස් නෑ, ලග ලග ඉඳගෙන මතක් උනා අපිත් Free එකේ හිටිය කාලෙ. උඹලා අනුමාන කරන්නෙ තව කොච්චර කල් යාවිද අපිට ලංකාවෙ නිදහසේ හුස්ම ගන්න, ට්‍රිප් යන්න, රෙස්ටුරන්ට් වලින් කන්න බොන්න 
උන්ගේ 100% vaccinated lu නේදEngland dn fun eke htyta twa masekin dekakin blpnko
England වල ටෙනිස් tournament යනවා එකෙක් ට වත් මාක්ස් නෑ, ලග ලග ඉඳගෙන මතක් උනා අපිත් Free එකේ හිටිය කාලෙ. උඹලා අනුමාන කරන්නෙ තව කොච්චර කල් යාවිද අපිට ලංකාවෙ නිදහසේ හුස්ම ගන්න, ට්‍රිප් යන්න, රෙස්ටුරන්ට් වලින් කන්න බොන්න![]()
England dn fun eke htyta twa masekin dekakin blpnko
ඔව් ඔව් හාරදාහට පන්දාහට තිබුන නිව් කේසස් දැන් 25000යි. කෝරලය, චෙච්නියාව දිහා බැලුවත් උඹලා කොරෝනා වලටනං සුද්දෝ බලං කොපිකරන්න එපා උකෙං යන්න වෙන්නේ![]()
Copy කරන්න නම් බෑ මම බැලුවේ vaccine ටික ගහලා kawada මෙක ඉවර wei ද කියලා, un ගෙ දැන් බෝ වීම වැඩි උනාට මැරෙන ප්‍රමාණය වැඩි නෑ නේදඔව් ඔව් හාරදාහට පන්දාහට තිබුන නිව් කේසස් දැන් 25000යි. කෝරලය, චෙච්නියාව දිහා බැලුවත් උඹලා කොරෝනා වලටනං සුද්දෝ බලං කොපිකරන්න එපා උකෙං යන්න වෙන්නේ![]()