@Kolama mewaye me kiyana gaana gewanawada ban maseta 6000$ wage dawasata paya 8 wada karala? is there any catch? mewa wala interview goda daganna amaruda nattan saahena
E kiyanne machan reply ekak enneth haawa handa dakka wage kalathurakinda. Me wage job ekak karanna balaporoththuwen cs iganaganna eka risky daඋන් බලාපොරොත්තු වෙන Skills සහ Experience තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒ කියන ගාන ගන්න පුලුවන් මචන්.
මට නම් ඉන්ටවිව් ගොඩ දාගන්න එකට වඩා ගොඩක් අමාරු රිප්ලයි එකක් ගන්න එක. මොකද පිටරටවල අයත් ගොඩ දෙනෙක් ඇප්ලයි කරනවනේ බං.
හොදම දේ උබ එක එක ජොබ් වර්ග පහකට දානවා නම් ඒ පහට සෙට් වෙන CV පහක් සහ කවර් ලෙටර් පහක් හදාගෙන ඒ අදාල ජොබ් එකට ඒ අදාල දෙක පාවිච්චි කරන එක. ඒ වගේම කවර් ලෙටර් එක සහ පුලුවන් නම් CV එක ජොබ් එකේ කියලා සහ අහල තියෙන දේවල් අනුව වෙනස් කරන්න ඕන.
උන් experience එක prove කරන්න මොනහරි (උදා: portfolio, screenshots වගේ) ඉල්ලනවා නම් ඒවත් අනිවාර්යෙන් යවන්න.
ඒ වගේම පිටරටවල ගොඩක් එවුන් CV මැනුවලි ෆිල්ටර් කරන්නෙ නැ බං. උන් ඒකට applicant tracking systems (ATS) පාවිච්චි කරනවා. ඉතින් ඒකෙන් ෆිල්ටර් වෙලා CV එක කම්පැනි එකේ බලන එකෙක් ගාවට යන්නත් මම අර කලින් කිව්ව්වා වගේ CV එක ඒ ජොබ් එකට රිලේට් වෙන්න ඕන.
E kiyanne machan reply ekak enneth haawa handa dakka wage kalathurakinda. Me wage job ekak karanna balaporoththuwen cs iganaganna eka risky da
@Kolama මට නම් මේව ගැන අදහසක්ම නෑ. මම C# ටිකක් විතර දන්නව. සල්ලි ටිකක් හොයාගන්න මේ පැත්ත ගැන ඉගෙන ගන්න කියල බැලුවෙ. කොතැනින්ද පටන් ගන්න ඕන කියලා පොඩ්ඩක් explain කරන්න පුළුවන්ද ඒ කියන්නෙ මොනවද ඩිමාන්ඩ් තියෙන ඉගෙනගන්න හොඳ ලැංවේජස් වගේ දේවල් ගැන. ලොකු හෙල්ප් එකක් ටිකක් ගයිඩ් තරන්න පුලුවන්නම්.

Ado mawath connect kara ganin ko asai self job ekakataමම Internet Marketing කරන්නෙ මචන්. අන්තිමට ප්රොග්රෑම් එකක් ලිව්වෙ 2002දි Visual Basicවලින්.![]()
"Video Editors To Join Our Team
We’re a team of video editors that works with YouTubers, models, brands, influencers, and entrepreneurs. As a video editor you’ll work with multiple clients on a weekly basis.
Our goal is to create the best edited videos on social media. In other words, quality and consistency are staples of our work.
Examples Of Our Work
What We're Looking For
We're looking for passionate editors who are driven and capable of creating engaging and unique content. A great fit for this role is someone with:
Responsibilities
- At least 1 year of relevant video editing experience
- Familiar with YouTube, social media, and content creation
- Dependable where meeting deadlines comes as second nature
- Ability to communicate fluently with English speaking clients
- Persistent as hell and extremely ambitious
We're growing fast so your role may evolve over time, but here’s what we’re expecting today:
Interested?
- Communicating directly with your client(s) about their videos and updating them throughout the editing process
- Being responsive and timely with re-edits
- Editing videos that are short, long, and everything in-between
- Creating high quality and engaging videos with lots of effects and attention-grabbing assets
- Editing a video in about 2-4h after you get familiar with the style and needs of your client
- $65usd per video base, quarterly bonuses
Submit an application here: https://tastyedits.com/career/
ත්රෙඩ් එක දකින එකෙක් බම්ප් එකක් දාන් පලයල්ලා. නැත්තං මට වෙන ජොබ්ස් දාන්න විදිහක් නෑ බං.