හොද fridge

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕන. තියන fridge එක කැඩුනා . අලුත් එකක් ගන්ඩ ඕන . හොද බ්‍රෑන්ඩ් එකක් කියනවද විදුලි බිල අඩු , long lasting එකක් වෙන්ඩ ඕන . Thanks
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    Panasonic තායිලන්ඩ්
    හිටාචි තායිලන්ඩ්

    පාවිච්චිකරන්නෙ හිටාචි ඉන්වෙටර් තායිලන්ඩ් එකක්
     
    • Like
    Reactions: NRTG

    Charitha_Raj

    Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    Samsung inverter fridge ekak use karanne lagakadi idan. Kalin thibba single door ekata wada power consume karanawa adui meeke
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,750
    73,251
    113
    Use innovex. Price is good. If you are looking for prestige you can buy LG or some other foreign brand. But I don't think that it will make much of a difference other than having to pay a hefty price.
     
    • Like
    Reactions: ComradeR

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Innovex
    ape gedara thiyenne Innovex fridge nam godak hondai

    But
    hama ekatama Innovex ganna epaa
    mokada mama fridge eka honda nisaama
    ee gammen innovex rice coocker ekak gaththa
    eeke muudiya malakada kanawa
    maaru karanna giyaama un ape wife ta uyana heti kiyala denawa
    bath idila iwara una gaman rice cooker eke muudiya hoodanna oonelu
    bath pena geewena eewa
    mama keewa meeta kain api rice cooker use karala thiyanawa
    kiyala
    wena muudiyak dunna eekath ehemama thamai
     
    • Like
    Reactions: animation

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    issaranam LG fridge kalayak use kara. dan kohomada danne na. LG badu wala reliability eka adu welada manda
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    123417022_2843103839295243_3583929854716293058_o.jpg
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    https://www.singersl.com/samsung-refrigerator-2-doors-209l-digital-inverter

    meka mokada komlo inverter neda man ganna kiyala baluwe hodaida
    සිංගර් එකෙන් ගන්නවනම් වොරන්ටි ගැන හිතන් නතුව ගනින් මාච්න්,උන්ගෙන් වොරන්ටි ගන්නවට වඩා ලේසි ආපහු අලුත් එකක් සල්ලි දීලා ගන්න එක
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    සිංගර් එකෙන් ගන්නවනම් වොරන්ටි ගැන හිතන් නතුව ගනින් මාච්න්,උන්ගෙන් වොරන්ටි ගන්නවට වඩා ලේසි ආපහු අලුත් එකක් සල්ලි දීලා ගන්න එක
    fridge wala aul enawada bn ikmnta? damro ekenda ganna hoda?