Lecturer kenek wenna ona qualifications monawada

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,527
    22,633
    113
    අම්බකිස්ස
    වේකන්සියක් තියෙන්නෙ ඕනි මම හිතන්නේ ඉස්සෙල්ලම😅😅😅 අනේ මන්දා මටත කන්ෆියුස් ඕක...
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,474
    113
    Heaven :p
    වේකන්සියක් තියෙන්නෙ ඕනි මම හිතන්නේ ඉස්සෙල්ලම😅😅😅 අනේ මන්දා මටත කන්ෆියුස් ඕක...

    වේකන්සියක් නම් මවල හරි ගන්න බැරියැ බන්.
    ඒත් කම්පටිෂන් එකක් ඇති නෙහ් ඕකට?
    පඳුරකට පයින් ගැහුවත් Msc කාරයෝ සීයක් දෙසීයක් හොයාගන්න පුලුවන් :baffled:
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මොකුත් ඕන නෑ බං. ලොකු මුට්ටියක්/ගොට්ටක් තමයි ඕන. අත්දැකීමෙන් කියන්නේ. පෙරා එකේ මම දන්නා එකෙක්ව ගන්න required qualification ලිස්ට් එක ඌට විතරක් ඇප්ලය් කරන්න පුළුවන් විදියට හැදුව.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    first degree eka karala instructor/demonstrator kenek wage wenna puluwan. uparima assistant lecturer wenna puluwan. ekatath ithin 1st class, 2nd upper ekak wath thibunoth thama lesi. aaye ithin thaman study karapu place ekema nam senior lecturer kenek , profek dannawa nam easily yanna puluwan ithin. class ekak ona hebei degree ekata danna tharamin.

    ohoma inna gaman Msc ekak karaa nam Lecturer wenna puluwan, aurudu 2k 3k gihin. then senior lecturer thawa tika kaalekin msc karala tika kaalekin phd ekakuth karaa nam dr. wenawa ita passe ithin ethanin ehaata professor wenakanma ona nam yanna puluwan hehe
     
    Last edited:
    • Like
    Reactions: Ragna_SL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,770
    98,841
    113
    ඩිග්‍රී එකක් ඕනි ඊට පස්සෙ ඩෙමෝ කෙනෙක් විදියට ගිහින් එම්එස්සී එක කරල වේකන්සියකට යන එක තමා ගොඩක් අය කරන්නෙ.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,439
    2,080
    113
    දැන් උබට ඕන lecturer කෙනෙක් වෙන්නද? visiting lecturer කෙනෙක් වෙන්නද? දෙක දෙකක් නේ බන්.
    visiting ගන්නෙ ඒ subject area එක කරන්න resource එකක් නැති උනම හරි industrial exporsure එකක් තියන කෙනෙක් aubject එක කරන්න ඕන උනාම. දෙවෙනි එකේදි නන් ගොඩක් වෙලාවට acadamic qualificatiin first degree එක තමයි බලන්නෙ. undergraduate අයට කරද්දි gov uni වල 1500/hr & traveling 1000k දෙනව දවසට