A/L admission 2021

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,573
    2,969
    113
    Sri Lanka
    *2021 උසස් පෙළ විභාගය අයදුම් කිරීම*

    💥 ගොඩක් දරුවෝ ඇහුව ප්‍රශ්නෙට උත්තර💥

    2021 උසස් පෙළ විභාගය විභාගය අයදුම් කිරීම සහ පැවැත්වීම සම්බන්ධව මා විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ අද විමසීමක් කළා. ඔහු ලබාදුන් පිළිතුර

    💥 මේ මස 5 දා සිට
    30 දා දක්වා උසස් පෙල අයදුම් කිරීමට අවස්ථාව සැලසෙනවා.

    💥 පෞද්ගලික අයදුම්කරුවන් ටද පාසල් අයදුම්කරුවන් ලද එම කාලසීමාව තුළ අයදුම් කළ හැකියි.

    💥 සියලු අයදුම්පත් බාරගැනීම online ඔස්සේ පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

    💥 අධ්‍යාපන අමාත්‍යංශය උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

    💥 විභාගය අයදුම් කිරීමටත් ඒ සඳහා මුහුණ දීමටත් ඔබට සූදානම් විය හැකියි.

    Aththada boruda danne na sinhalu :oo:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,399
    7,099
    113
    උඹ හිතනවද ඔන්ලයින් ඇප්ලයි කරන්න ඕනෙ නම් ඒක මිඩියාවලට කියන්නේ නැතුව විභාග කොමසාරිස් රහසක් විදිහට තියා ගනී කියලා.
    ඕවා හැම එකකම නිල නිවේදන තියනවා බං. එක එක තැන්වල තියන පෝස්ට් විස්වාස කරන්න එපා. නිල නිවේදනය එනකන් ඉවසපං