සරා වෙනුවෙන් ජීවිතය දෙන්නත් ලෑස්ති සුදු චූටි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,066
    27,720
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සරා වෙනුවෙන් ජීවිතය දෙන්නත් ලෑස්ති සුදු චූටි මේ පෙන්වන්නෙ අසීමාන්තික ආදරයද?

    2021-07-05_13-47-26.png
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන්නම් මේක ඕවර් ඇක්ටින් /

    ඕඩියන්ස් එකත් ඕවර් ඇක්ටින් .

    මේක විතරද ලංකාවට තියන එකම ඩ්‍රාම එක
     
    • Like
    Reactions: hchri and Ryan08

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Meka dannan hena gon. Oya pistol eka plastic ekak kiyala meter wenne kawadda danne na :P Anika policiye paminillak danne na ekekwath pistol eka laga thiyan innawa kiyala. Gon kathawak wenna yanne lagadima :P
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඔය වගේ ගම් බයියෝ කනවා බන් හොදට.
    ලියනඑකා දන්නේ නැද්ද නැත්නම් සමන් වගේ රැල්ලට ලියනවද
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මන් දැක්ක කවුද කියලා තියනවා තණමල්විල කොල්ලෙක්ට පස්සේ ආපු හොඳම ටෙලි නාට්‍ය කියලා. මට ගූ ගියා සිංහලයෝ එක අහලා.
     
    • Like
    Reactions: hchri

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ගොබ්බ කතාවක්නේ යකෝ
    පිස්සෙක් ඉන්නවා ෆොන්සියෙක් ඉන්නවා නහර කාරයෙක් ඉන්නවා
    චිත්ත ඇදපු කෙල්ලෝ ටිකක් ඉන්නවා
    WTF
     
    • Like
    Reactions: hchri