Banuka Rajapakse Banned

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මූට නොතලා තලයි බන්.. අපරාදේ ලන්කාවේ හිටියේ.. ඈමරිකා ටීම් එකට සෙට් වුනා නම් ලන්කාවට නෙලන්න තිබ්බා
     
    • Like
    Reactions: honesty

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    jaiwa bubuleda mickiyagen karadarayak wei da?

    rajapaksha kenekuta dadagayak gahuwamai oya ithihasetama.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,487
    4,677
    113
    මූට නොතලා තලයි බන්.. අපරාදේ ලන්කාවේ හිටියේ.. ඈමරිකා ටීම් එකට සෙට් වුනා නම් ලන්කාවට නෙලන්න තිබ්බා
    ow ban, muta yanna thiyenne, dan mehe hitiyath wadak na. mu kiyapu katha walata muta inna eka epa karawanawa
     
    • Like
    Reactions: malakadss

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,196
    1
    13,079
    113
    Gotham City
    mewa matak weddi dukai bn ada wela tyena dewal ekka team ekata :(
    ඒ කාලෙ අපි කොර ඔසියන්ට විතරයි ටිකක් හරි.
    උන් අපෙ මුරලිට කේස් දැම්මා දූස්‍රා පන්දුවට .
    දූස්‍රා එකට උන් කොර.

    නැත්තම් ඔසියොත් කජ්ජක් නෙමෙ.
     
    • Sad
    Reactions: Voldemort Bro

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,572
    696
    113
    38
    සුවසිලන්තය
    yako muu test tika okkoma pass unata passeda eeka kiwwe
    umbala hithennadda muuwa ain karannama gahana game ekk kiyala

    natthan ee dawas walama muuwa banned karanna thibbane ban kathakarapu dewal kiyala dan masayak 2k wenawane
    mata hithenne ma muth ekka prerenal cas ekk kiyala
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,074
    8,077
    113
    M-Town
    FB_IMG_1625484921009.jpg
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,250
    113
    ඒ කාලෙ අපි කොර ඔසියන්ට විතරයි ටිකක් හරි.
    උන් අපෙ මුරලිට කේස් දැම්මා දූස්‍රා පන්දුවට .
    දූස්‍රා එකට උන් කොර.

    නැත්තම් ඔසියොත් කජ්ජක් නෙමෙ.
    lanakwe unta gahannam bariun fast bowelers la denna

    Ambrose, Mcgrath
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,196
    1
    13,079
    113
    Gotham City
    lanakwe unta gahannam bariun fast bowelers la denna

    Ambrose, Mcgrath
    උන්ගෙත් මොනවා උනත් සැර සයිඩ් එකක් හිටියෙ ඒ කාලෙ.
    මැක්ග්‍රාත්ට බය නැතුව ගහන්නෙ සනත් සහ සංගා විතරයි
    අනිකි උන් සේරොම කොර .

    ඇන්ඩෘ සයිමන්ස් ,
    ඩෙමියන් මාටින් ,
    මැතිව් හේඩ්න් ,
    ඇඩම් ගිල්ක්‍රිස්ට්.

    අම්ම්බො ඔසියො .
     
    • Like
    Reactions: acryan and UB9002

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,250
    113
    උන්ගෙත් මොනවා උනත් සැර සයිඩ් එකක් හිටියෙ ඒ කාලෙ.
    මැක්ග්‍රාත්ට බය නැතුව ගහන්නෙ සනත් සහ සංගා විතරයි
    අනිකි උන් සේරොම කොර .

    ඇන්ඩෘ සයිමන්ස් ,
    ඩෙමියන් මාටින් ,
    මැතිව් හේඩ්න් ,
    ඇඩම් ගිල්ක්‍රිස්ට්.

    අම්ම්බො ඔසියො .
    Mcgrath ta loke hariyata nelapu innawa nam Lara, Tendulkar witharaiyi bung

    Ambrose ta nam anee manda. ekake wath nadda manda gamaka nathuwa gahapu

    Sanath unath oya Waseem Akrama,Waqar Younis ta neluwaa wage gahuwaa wagee gahuwee naa oya dennata. Sanga Kohomath lokuwata nelala naa

    Micheal Atherton la wage unta 4th wicket maiyi ambrose Mcgrath dannema. arun ge hamada edge or LBW leave karanna gihilla :lol:

    Jayasooriya eka parak kiyala thibaa asama nathi eka Mcgrath kiyala face karanna mokada dennama na ne off side eka cut ekake gahanna lelsiyan
     
    • Like
    Reactions: UB9002

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    උන්ගෙත් මොනවා උනත් සැර සයිඩ් එකක් හිටියෙ ඒ කාලෙ.
    මැක්ග්‍රාත්ට බය නැතුව ගහන්නෙ සනත් සහ සංගා විතරයි
    අනිකි උන් සේරොම කොර .

    ඇන්ඩෘ සයිමන්ස් ,
    ඩෙමියන් මාටින් ,
    මැතිව් හේඩ්න් ,
    ඇඩම් ගිල්ක්‍රිස්ට්.

    අම්ම්බො ඔසියො .
    adoo michael clarke kuth hodai bn...
    unge team eka e kale pattama balance.
     
    • Like
    Reactions: BruceWayne92

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Australian කාරයනට අපි කොච්චර බැන්නත් හිත යටින් වුන්ගේ ගේම එකට මොරාල් එකට ආදරේ කරා . ❤️❤️ ඒ තරමට වුන් සුපිරි 2003 බේට් ලි ගේ ස්ලිබ්‍රෙසන් එක කෝපි නොකරපු එකෙක් නැති තරම්🙈🙈💀💀😂😂
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,196
    1
    13,079
    113
    Gotham City
    Australian කාරයනට අපි කොච්චර බැන්නත් හිත යටින් වුන්ගේ ගේම එකට මොරාල් එකට ආදරේ කරා . ❤️❤️ ඒ තරමට වුන් සුපිරි 2003 බේට් ලි ගේ ස්ලිබ්‍රෙසන් එක කෝපි නොකරපු එකෙක් නැති තරම්🙈🙈💀💀😂😂
    අපෙ පන්තියෙ හැම එකාම ඔය දේ කරා .
    අපි එතකොට 6 වසරෙ වගෙ.


    ඔසියන්ට කැමති නැත්තෙ උන් අපිට ගහන නිසා.
    ඒ වගෙම මුරලිට කේස් දාපු එකටත් මට උන්ව සෙට් උනෙ නැහැ .

    එත් උන් පට්ට වැඩ්ඩො ටිකක් .
    ඒක අපෙ හිත්වල තිබ්බා.
    බ්‍රෙට් ලී ගෙ තමා මන් හිතන්නෙ වේගවත්ම පන්දුව තිබ්බෙ
    පැයට කිලොමීටර් 160 ක වේගයක් .
    මාවන්ගෙ විකට් එක ගන්නෙ.
    එකෙ තමා මන් හිතන්නෙ ඔය සෙලිබ්‍රේෂන් එක යන්නෙ.

    වර්ල්ඩ් කප් 2007 ෆයිනල් මැච් එකෙ ඇඩම් ගිල්ක්‍රිස්ට් ගහනවා එකසිය හතලිස් ගාණක් බෝල සීයකට වගෙ.
    ඒ කාලෙ ටී 20 ත් වැඩිය නැහැ .
    ඒත් ඌ ගැහැව්වෙ ඒ වගෙ.
    බැට් එකෙ ග්‍රිප් එක ග්ලවුස් එක්ක අතට ෆිට් වෙන්නෙ නැති නිසා පොර ස්කොෂ් බෝලයක් ග්ලවුස් එක ඇතුලට දාල තිබ්බෙ.

    අපෙ උන් ඕකටත් බැන බැන හිටියා.
    එත් ඌ ස්කොශ් බෝලයක් නෙමෙ ෆුට් බෝලයක් දාගෙන ගැහැව්වත් ගහනවා .
    ඒක උන්ගෙ ටැලන්ට් එක.
     
    • Like
    Reactions: UB9002

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,692
    1
    14,246
    113
    භානුකයට මෙහෙම punishment එකක් දෙනව නම් අරෙ තුන් කට්ටුවට අනේ මන්දා ඉතිං. :P

    වාස්ට ෆෙල්මින්ගෙ විකට් එකත් එක්ක තියෙන්නෙ ආත්මීය ගත බැඳීමක් .
    ගොඩක් මැච් වල ෆ්ලෙමින් කොර වෙන්නෙ වාස්ගෙ බොලෙකට .
    මේක නම් සිරා කතාවා, andrew flemingට cricket එපා කෙරෙව්වා වාස්. :baffled: