ow ban, muta yanna thiyenne, dan mehe hitiyath wadak na. mu kiyapu katha walata muta inna eka epa karawanawaමූට නොතලා තලයි බන්.. අපරාදේ ලන්කාවේ හිටියේ.. ඈමරිකා ටීම් එකට සෙට් වුනා නම් ලන්කාවට නෙලන්න තිබ්බා
ඒ කාලෙ අපි කොර ඔසියන්ට විතරයි ටිකක් හරි.mewa matak weddi dukai bn ada wela tyena dewal ekka team ekata![]()
lanakwe unta gahannam bariun fast bowelers la dennaඒ කාලෙ අපි කොර ඔසියන්ට විතරයි ටිකක් හරි.
උන් අපෙ මුරලිට කේස් දැම්මා දූස්රා පන්දුවට .
දූස්රා එකට උන් කොර.
නැත්තම් ඔසියොත් කජ්ජක් නෙමෙ.
උන්ගෙත් මොනවා උනත් සැර සයිඩ් එකක් හිටියෙ ඒ කාලෙ.lanakwe unta gahannam bariun fast bowelers la denna
Ambrose, Mcgrath
Mcgrath ta loke hariyata nelapu innawa nam Lara, Tendulkar witharaiyi bungඋන්ගෙත් මොනවා උනත් සැර සයිඩ් එකක් හිටියෙ ඒ කාලෙ.
මැක්ග්රාත්ට බය නැතුව ගහන්නෙ සනත් සහ සංගා විතරයි
අනිකි උන් සේරොම කොර .
ඇන්ඩෘ සයිමන්ස් ,
ඩෙමියන් මාටින් ,
මැතිව් හේඩ්න් ,
ඇඩම් ගිල්ක්රිස්ට්.
අම්ම්බො ඔසියො .

adoo michael clarke kuth hodai bn...උන්ගෙත් මොනවා උනත් සැර සයිඩ් එකක් හිටියෙ ඒ කාලෙ.
මැක්ග්රාත්ට බය නැතුව ගහන්නෙ සනත් සහ සංගා විතරයි
අනිකි උන් සේරොම කොර .
ඇන්ඩෘ සයිමන්ස් ,
ඩෙමියන් මාටින් ,
මැතිව් හේඩ්න් ,
ඇඩම් ගිල්ක්රිස්ට්.
අම්ම්බො ඔසියො .
ඔනිම රටක ඔනිම කාලගුණ දේශගුණ තත්වයක් යටතෙ ගහලා එනවා .adoo michael clarke kuth hodai bn...
unge team eka e kale pattama balance.
අපෙ පන්තියෙ හැම එකාම ඔය දේ කරා .Australian කාරයනට අපි කොච්චර බැන්නත් හිත යටින් වුන්ගේ ගේම එකට මොරාල් එකට ආදරේ කරා .ඒ තරමට වුන් සුපිරි 2003 බේට් ලි ගේ ස්ලිබ්රෙසන් එක කෝපි නොකරපු එකෙක් නැති තරම්
![]()
මේක නම් සිරා කතාවා, andrew flemingට cricket එපා කෙරෙව්වා වාස්.වාස්ට ෆෙල්මින්ගෙ විකට් එකත් එක්ක තියෙන්නෙ ආත්මීය ගත බැඳීමක් .
ගොඩක් මැච් වල ෆ්ලෙමින් කොර වෙන්නෙ වාස්ගෙ බොලෙකට .
