කෙල්ලව යාලු කරගන්න

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,889
    22,224
    113
    Kaer Morhen
    thewitcher.com
    මගේ එක ඔයිට වඩා අවුල්..මගේ වැරැද්ද.. මන් එක්ක හොදට හිටිය මැරී කරලා ඉන්නේ. එත් කාලයක් යද්දී මට එපා උනා .කෙල්ලට මොකක් හරි ඕනි කිවොත් එක අරන් දෙන්නම ඕනි.නට්ටම් මැරෙන්න හදනවා. ඊට වඩා වෙනස් එකක් දුන්නොත් එක ගන්නවා.එත් කැමැත්තෙන් නෙවේ. එකම ඕනි.ඔන්න ඕක නිසා මට එපා උනා. මන් බනින්න ගත්තා .කැ ගැහුවා.බැරිම තැන town එක මැද එක දවසක් මොකක්ඩ් එකක් අරන් දුන් නැ කියල කැ ගහද්දි ඇත ටද කරලා පොඩ්ඩක් බාන්න මන්. දැන් අම්මල ගෙදර ඉන්නේ. divorce වෙන්න ඕනි ලු.ඒ අස්සේ වෙන කොල්ලෙක් මෙයට කතා කරලා උ එක්ක චැට් එකක් පටන් අරන් .ගෙදර ඉන්න වෙලවේ.ඊට පස්සේ මේ ලගදි මට කතා කරා.මට එහෙම කරන්න බැ හිතට අවුල් වැරද්දක් කරනවා වගේ කියල.

    එත් ආය මන් ලගට නම් එන නැ ලු .divorce එක ඔයාට පුලුවන් දවසක දෙන්නලු.අම්මත් ඔයාට කැමැති නැ ලු.මන් හැම දේම අම්මට කිව්වලු කිව.

    මන් මොන නැතත් කෙල්ලට ආදරෙයි.
    එත් ඉතින් මට ඔච්චර පස්සෙන් යන්න බැ. අනික කියන දෙයක් අහන නැ .තේරුමක් නැ කිසිම දෙක.හිතෙන දේ කරනවා.එපා වෙලා ඉන්නේ

    Note: අහ අවුල්ම එක .මන් කියන කිසිම දෙයක් හොදින් කිව්වට අහන නැ.මෙය මට වා වැඩිමල් :lol: අවරුදු දෙකක්
    ado fuq neh.
    mama sure ekatama kiyannam umbath honda bootak kala thiyanawa ,
    aniwa mn me wge danum sambaarayak gttee khm kyld hithnne 🤣
    දැන් මගේ ප්‍රශ්නෙ ගැන නෙමෙයිනෙ කතා කරන්නෙ :(
    ube prashnet utthre uda tynw. aye multiple answer na okta
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හහ් හා මටත් ඔය වගේ වැඩක් උනා. කලින් කරපු කෙල්ල මාර කෙයාරින් වදයක් වෙන තරමටම. ඒ නිසා ඒකිව මං අතෑරියා. අතඇරියටත් පස්සෙ අවුරුදු 2ක් ඒකි ඩේලි මට මැසේජ් කලා මගෙන් එක රිප්ලයි එකක් වත් නැතුව. මාර කෙල්ලෙක්.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    උබ කරල තියන වැඩේ අනුව ඒ කෙල්ලට අනිවා හිත හදන් ඇති දැන්. උබ කෙල්ල හොද කෙනෙක් කීව හින්දා ඔය වගේ කෙල්ලො හිත හදාගත්තම ආයේ වෙනස් කරගන්නෙ හෙන කලාතුරකින්, උබ ගොන්. තව අවුරුද්දකින් විතර බලහන් ආයේ. දැන් උබව එපා වෙලා ඇති. පව් හින්දා මැසේජ් කරන්නේ.

    අඩෝ මන් ටයිප් කර කර හිටියා විතරයි :lol:
    දැන් මාව එපාවෙලා සීන් එකක් තියෙන්නෙ. මං මාර විදිහට වෙනස්කම් කරේ ඒ කෙල්ලට :(
    මගේ එක ඔයිට වඩා අවුල්..මගේ වැරැද්ද.. මන් එක්ක හොදට හිටිය මැරී කරලා ඉන්නේ. එත් කාලයක් යද්දී මට එපා උනා .කෙල්ලට මොකක් හරි ඕනි කිවොත් එක අරන් දෙන්නම ඕනි.නට්ටම් මැරෙන්න හදනවා. ඊට වඩා වෙනස් එකක් දුන්නොත් එක ගන්නවා.එත් කැමැත්තෙන් නෙවේ. එකම ඕනි.ඔන්න ඕක නිසා මට එපා උනා. මන් බනින්න ගත්තා .කැ ගැහුවා.බැරිම තැන town එක මැද එක දවසක් මොකක්ඩ් එකක් අරන් දුන් නැ කියල කැ ගහද්දි ඇත ටද කරලා පොඩ්ඩක් බාන්න මන්. දැන් අම්මල ගෙදර ඉන්නේ. divorce වෙන්න ඕනි ලු.ඒ අස්සේ වෙන කොල්ලෙක් මෙයට කතා කරලා උ එක්ක චැට් එකක් පටන් අරන් .ගෙදර ඉන්න වෙලවේ.ඊට පස්සේ මේ ලගදි මට කතා කරා.මට එහෙම කරන්න බැ හිතට අවුල් වැරද්දක් කරනවා වගේ කියල.

    එත් ආය මන් ලගට නම් එන නැ ලු .divorce එක ඔයාට පුලුවන් දවසක දෙන්නලු.අම්මත් ඔයාට කැමැති නැ ලු.මන් හැම දේම අම්මට කිව්වලු කිව.

    මන් මොන නැතත් කෙල්ලට ආදරෙයි.
    එත් ඉතින් මට ඔච්චර පස්සෙන් යන්න බැ. අනික කියන දෙයක් අහන නැ .තේරුමක් නැ කිසිම දෙක.හිතෙන දේ කරනවා.එපා වෙලා ඉන්නේ

    Note: අහ අවුල්ම එක .මන් කියන කිසිම දෙයක් හොදින් කිව්වට අහන නැ.මෙය මට වා වැඩිමල් :lol: අවරුදු දෙකක්
    හැබැයි ඉතින් ඔහොම කරද්දී නම් එපාවෙන එක සාදාරණයි
    eki gana ubata interest na. excitement ekak na. ithin ayith epa wenawa. ekane ban eka parak dala giya eka ayith dala yanawa kiyanne. loweth dala yanawama thama.
    ඇත්ත මචන්. කවුරු උනත් ටික දවසකින් එපාවෙන සීන් එකක් සෙට් වෙනවා මට. හැබැයි ඉතින් ඒ දේවල් හදාගන්න වෙනවා
    උබේ ප්‍රශ්නේ ගැන කියන්න තියෙන්නේ යුද්දේ ලාබ උනාට සාමේ ගණන් කියලා තමයි. එච්චර වටින කෙල්ලෙක් නැතිකරගන්න තරම් ලේසියෙන් ලබාගන්න බෑ. උබට ඔය කෙල්ලව ඕනනම් උබ අවංකවම වැරැද්ද පිළිඅරන් පසුතැවෙන බව කෙල්ලට ඔප්පු කරන්න ඕන. ලේසියෙන් වෙනස් වෙන්නේ නැති අය වෙනස් උන දවසට ඒක ආපහු හරවන්න සෑහෙන්න අමාරුයි. අවාසනාව දොර අරිනකම්ම තට්ටුකරාට වාසනාව තට්ටු කරන්නේ ජිවිතේටම එකපාරයි මචං.
    ඔව් මචන්. අනිත් කෙල්ලො වගේ නෙමෙයි. හරි අමාරුයි දැන් වෙනස් කරන්න. මම දන්නවා ආයේ ලොවෙත් මේ වගේ කෙල්ලෙක් නම් හොයාගන්න වෙන්නෙ නෑ මට
    එතකොට අර බඩුවකට ලව් කරා කිව්වෙ කලින් ගෑනද? :confused:
    ඒ කලින් එක බන්. එකිත් එක්ක බලද්දී මේ කෙල්ල 1000 ගුණයක් හොදයි බන්. එත් මට අගයක් නැති උනානේ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    දැන් මාව එපාවෙලා සීන් එකක් තියෙන්නෙ. මං මාර විදිහට වෙනස්කම් කරේ ඒ කෙල්ලට :(

    හැබැයි ඉතින් ඔහොම කරද්දී නම් එපාවෙන එක සාදාරණයි

    ඇත්ත මචන්. කවුරු උනත් ටික දවසකින් එපාවෙන සීන් එකක් සෙට් වෙනවා මට. හැබැයි ඉතින් ඒ දේවල් හදාගන්න වෙනවා

    ඔව් මචන්. අනිත් කෙල්ලො වගේ නෙමෙයි. හරි අමාරුයි දැන් වෙනස් කරන්න. මම දන්නවා ආයේ ලොවෙත් මේ වගේ කෙල්ලෙක් නම් හොයාගන්න වෙන්නෙ නෑ මට

    ඒ කලින් එක බන්. එකිත් එක්ක බලද්දී මේ කෙල්ල 1000 ගුණයක් හොදයි බන්. එත් මට අගයක් නැති උනානේ
    උඹට aye kella ona නම් ගුරුකම් karpan ,නැත්තන් ගෙදර unta kiyala samawa ganin
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Mata hithenne umba umbe inner circle ekata kawawath ganna kemathi ne. Matath ehema ekak thiyanawa, inner circle eke mama itharai, Eeta eliye thiyana close circle eke parents, siblings, Next circle eke GF la wifela, yaluwo ehema, eta eha eke thama anith ewun. GF la wifela complain karala thiyanawa kalin unwa close karaganne ne distance ekak thiya gannawa kiyala. mama hithanne umbath e wage, kella oka therum aran indi, hadissi nowee parana podi hari kellata umbath ekka thiyana sweet memories indala hitala touch wena widiyata chat eka adan palayan, kella ai enawa. oya wage ewun ekka inne real love ekak thiyena kellek itharai, ewun emotional wedi, relationship maitenance amarui, but worthy
     
    • Love
    Reactions: siripala1950

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    matath meka wela thiyanawa ban :P
    Ubata mokada une
    Mata hithenne umba umbe inner circle ekata kawawath ganna kemathi ne. Matath ehema ekak thiyanawa, inner circle eke mama itharai, Eeta eliye thiyana close circle eke parents, siblings, Next circle eke GF la wifela, yaluwo ehema, eta eha eke thama anith ewun. GF la wifela complain karala thiyanawa kalin unwa close karaganne ne distance ekak thiya gannawa kiyala. mama hithanne umbath e wage, kella oka therum aran indi, hadissi nowee parana podi hari kellata umbath ekka thiyana sweet memories indala hitala touch wena widiyata chat eka adan palayan, kella ai enawa. oya wage ewun ekka inne real love ekak thiyena kellek itharai, ewun emotional wedi, relationship maitenance amarui, but worthy
    Hariyatama kiwa. Mama machan wadiyenma kamathi thaniyama inna. Minissu ekka katha karanna unath kamathi na. Eka nisa hari amarui relationship ekak maintain karanna
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    සිංහලුන්ට මොකද මේ වේලා තියෙන්නේ ...දවසට මේ වගේ ත්‍රෙඩ් එකක් වැටෙනවා
    sinhalu welila inne.
    wena ratavala un ewa karala dumak adala fun eke innava. lankave hena amarui sex karanna. ithin sexual attraction eka love ekak kiyala serias karanna yanava. anthimata dekama kara ganna bari unahama ellenava
     
    • Sad
    Reactions: Master malli

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මචන්ලා මම කලිනුත් මේකේ පොස්ට් දාලා ඇති මගෙ කෙල්ල ගැන කියලා. කෙල්ල මාරම හොඳයි අහිංසකයි, caring ඕනෙවටත් වැඩිය. හැබැයි මට ඕක හරි වදයක් වුනා. මට එච්චර ආදරේ කරද්දීත් මම වැඩිය care කරේ නැ, meet වෙන්න ගියෙ නෑ, කෝල් ගත්තත් මට ඕනෙ වුනේ ඉක්මනට තියන්න. මේ කෙල්ල ඒත් මේ දේවල් අඩ අඩ ඉවසගෙන හිටියා. ඇත්තටම ඒ කාලේ මගේ හිතේ එහෙම ලොකු ආදරයක් තිබුනෙත් නෑ. සමහරවිට කෙල්ල ඕනෙවට වඩා මන් ගැන කෙයාර් කරපු නිසා වෙන්න ඇති. අඩ අඩ තරහ වුන දේවල් මට එපා වුනා. කොහොමහරි මම ඔය වගේ වැරදි කරලා අන්තිමට මමම ඔය සම්බන්දෙ නතර කරා. කෙල්ල මගේ පස්සෙන් ආවේ නෑ එහෙම කරන්න එපා කියලා. හැබැයි තනියමම ඒ දේවල් ඉවසගෙන අඩ අඩ. එයා එහෙම කෙනෙක්. හිතේ තියෙන දෙයක් යාලුවෙක්ටවත් කියන්නෙ නෑ. මට විතරයි කීවෙත්. කොහොමහරි හිත හදාගන්න ගොඩක් දේවල් කරලා අන්තිමට මම නැතුව ඉන්න තරමට හිත හදාගෙන. හැබැයි ඔය කාලෙ ඇතුලතදී මට තේරුණා මම කරපු ගොන්කම්. ඇත්තටම මට මන් ගැනම කලකිරුණා. ලේසියකින් හොයාගන්න බැරි කෙල්ලෙක්ව මම නැති කරගත්තා. හැබැයි මට ඕනේ ඒ වැරදි හදාගන්න. ආදරෙන් සලකන්න. හොද boyfriend කෙනෙක් වෙන්න. හැබැයි දැන් එයාට මාව එපාවෙලා ඉන්නෙ. දැන් මගේ හැම වැරද්දක්ම පේනවා එයාට. මම කොහොමහරි මැසේජ් දාලා දාලා දැන් මැසේජ් කරනවා මාත් එක්ක. හැබැයි කියන්නෙ මන් වගේ කෙනෙක්වත් ආයේ එපා කියලා. මට දැනගන්න ඕනේ කෙල්ලගේ හිත තිබුන තත්වෙට ගන්න මම මොකද මම කරන්න ඕනේ?
    oka amthaka karala dapan. den eyage hitha hadanna amarui ban. sorry
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    den ayeth boruwata passen yanna epa machan... umbatath kiyala nambuwak thiyenawa... echchara pahath chatr mattamakata watenna yanna epa.. konda kelin thiyagena hitapan pirimiyek wage...oka umba yalu karagaththath ita wada chatar scen ekak wenne
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    • Sad
    Reactions: Mandalorian

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    I really want to marry her. I know I can't ever find a girl like her
    ane oun okkoma wesiyo . oya ubawa gonata andaganna yanne . epa nam hukaganin kiyala wena ekak talk karapan. enda of the day u just wasting time. ara ekek kiyala tibba ekanam hariyatama hari own passe ynna yanna own ganan ussanawa wedi .