Buy Monitor

-333-

Well-known member
  • Aug 3, 2014
    10,197
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    මාත් හොයනවා. ගිය සතියේ තිබ්බ ගණන් නෙමේ දැන් තියෙන්නේ. ඔක්කොම 3000 - 5000 කින් වගේ වැඩි වෙලා. අනික ගොඩක් modal දැන් ගන්න නෑ.

    ගන්න තැනක් කියල හරි හමන් modal එකක් තියන shop එකක් තවම සෙට් උනේ නෑ.

    Nanotec
    Barclays

    ඔය දෙක තමා දන්න තැන් දෙකාක්ට තියෙන්නේ. Nanotec එකෙත් ගොඩක් ඒව out of stock
     
    • Like
    Reactions: NRTG and naveenr

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780

    ow eka thamai. godak ewa out of stock.
    issarahata thawa ganan wadi wei wage
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,197
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    • Like
    Reactions: NRTG and sami_boy

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ඔව්. ගණන් අම්බානෙකට වැඩි වෙලා.
    Asus, සැම්සුන් moniters වල පොඩි පොඩි කේස් එනවා කියලා තියෙනවා. ඒක නිසා දැන් බලන්නේ Dell, Viewsonic, MSI,Benq
    HP awlada?

    Used ewa awlda?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,197
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    HP awlada?

    Used ewa awlda?
    HP b/n හොඳ මොඩල්ස් හොයා ගන්න අමාරුයි නේ ද? වැඩිය කොහේවත් දැක්කේ නෑ use ඒව ඇරෙන්න.

    Use ගන්නවා නම් හොඳ බඩු ගෙන්නාන තැනකින් ගන්න වෙනවා. සෑහෙන්න තියනවා use ඒව. මාස 6 ක වොරන්ටි එක්ක එකක් සෙට් කර ගන්න පුළුවන් නම් හොදයි.
     
    • Like
    Reactions: NRTG and naveenr

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    මාත් හොයනව :(