ow eka thamai. godak ewa out of stock.මාත් හොයනවා. ගිය සතියේ තිබ්බ ගණන් නෙමේ දැන් තියෙන්නේ. ඔක්කොම 3000 - 5000 කින් වගේ වැඩි වෙලා. අනික ගොඩක් modal දැන් ගන්න නෑ.
ගන්න තැනක් කියල හරි හමන් modal එකක් තියන shop එකක් තවම සෙට් උනේ නෑ.
Nanotec
Barclays
ඔය දෙක තමා දන්න තැන් දෙකාක්ට තියෙන්නේ. Nanotec එකෙත් ගොඩක් ඒව out of stock
ඔව්. ගණන් අම්බානෙකට වැඩි වෙලා.
HP awlada?ඔව්. ගණන් අම්බානෙකට වැඩි වෙලා.
Asus, සැම්සුන් moniters වල පොඩි පොඩි කේස් එනවා කියලා තියෙනවා. ඒක නිසා දැන් බලන්නේ Dell, Viewsonic, MSI,Benq
HP b/n හොඳ මොඩල්ස් හොයා ගන්න අමාරුයි නේ ද? වැඩිය කොහේවත් දැක්කේ නෑ use ඒව ඇරෙන්න.HP awlada?
Used ewa awlda?
softlogic balanna t350 model eka 22 inch , 24 walata wada ppi ekat wadi ganat shape
out of stockNanotek, Barclays
මාත් හොයනවHP b/n හොඳ මොඩල්ස් හොයා ගන්න අමාරුයි නේ ද? වැඩිය කොහේවත් දැක්කේ නෑ use ඒව ඇරෙන්න.
Use ගන්නවා නම් හොඳ බඩු ගෙන්නාන තැනකින් ගන්න වෙනවා. සෑහෙන්න තියනවා use ඒව. මාස 6 ක වොරන්ටි එක්ක එකක් සෙට් කර ගන්න පුළුවන් නම් හොදයි.
