හොදට ගහල ගහල
රට පනී කොහොමත් ඉස්සරහට
මුන් ගෙ පවුල ඉවරයි නෙ
රට පනී කොහොමත් ඉස්සරහට
මුන් ගෙ පවුල ඉවරයි නෙ
Me ක් දැකල තමයි හිතුනේඕකාට කොරන්න පුලුවන් දෙයක් නෑ.......
බලපන් ඕකා Portcity එකත් බංකොලොත් කරනවා 10% ඉල්ලලා.investers එන්නේ නෑ.....
මම අහලා තියෙනවා, BOI project shares පවා මේකා ඉල්ලනවා කියලා. කිසිම ආයෝජනයක් , ටෙන්ඩර් එකක් මූට සල්ලි නොදී ගන්න බැරි වෙනවා. නැවට හම්බුණ වන්දියත් මේකා ගිලිනවා......ඕකුන් මැරෙන හැටි බලන්න අපි ඉඳී ද?