Singapore පැත්තෙන් SE ජොබ් එකක් හොයාගන්න process එක දන්නා එකෙක් ඉන්නවද ?
6+ years exp තියෙනවා. දැන් ඉන්නේ ටෙක් ලීඩ් පොසිෂන් එකේ.
6+ years exp තියෙනවා. දැන් ඉන්නේ ටෙක් ලීඩ් පොසිෂන් එකේ.



ai obata 461000k madidaශික් මටත් අවුරුදු 5 කට කලින් සිංගා යන්න චාන්ස් එකක් ආවා බූරුවා වගේ ගියෙ නෑනේ.![]()

ඔය OT මාස දෙකක pay slip එකක් උඹලා දැක්කේ. ලංකවේ මිනිස්සු ගොනාට අන්දන්න ලේසී කියලා ඕක ශෙයා කරපු එකා දැන දැනමයි ශෙයා කලේ. ඔය ඔඒන්නෙ නැද්දai obata 461000k madida![]()
ටෙක් ලීඩ් පොසිෂන්
ටෙක් ලීඩ් පොසිෂන් (ලංකාවේ තිත්ත ඇත්ත) = සමහර උන් පොඩි ස්ටාටප් වල පොඩි ඩිවලොපර්ල ටිකක් බය කරගෙන හෙන ඩයල් කියල හිතන් ඉන්න උන්...රට මාරු වෙද්දි අායේ ස්ටාට් කරන්නේ ඩිවලොපර් (ස්ටේජ් 1)![]()
meka nam atta.....ලංකාවේ හැම ෆීල්ඩ් එකේම ලොකු පොසිශන් එක තමා....ඔය ඔසී, කැනඩා යන senior tech lead ලා ගොඩක් උන් පටන් ගන්නේ නිකන් නිකන් developer කියලා....හැබැයි ඉතින් සැලරි හොඳ ඇති...![]()
පොසිෂන් එක මොකක් උනත් මොකෝ බන් salary match කරලා ගෙවනවා නම්. රට මාරු වෙද්දීත් එහමම තමයි. පොසිෂන් එක මොක උනත් සැලරි ගෙවනවා නම් එච්චරයි.
උබලා පොසිෂන් බලලද ජොබ් වලට යන්නේ
that's how things work...
mata overall industry experience and technical knowledge thibunata company culture and job specific knowledge eka aruta mata wadaa thiyenawa...he knows the process and all better than me...මම දන්නා tech lead ලා ඉන්නවා Authorization header එකේ එන්න ඕන එක request body එකේ එවනවා best practice කියලා. ලංකාවේ නම් ගොඩක් companies podi podi ඒවා හැච්චෝ බැච්චන්ට SE පොස්ට් එක දෙනවා. උන් දන්නේ wordpress විතරයි. ඉතින් ලංකාවේ නම් [ජොබ් පොස්ට් එකේ name එකෙන් මනින්න බෑ මිහගේ තරම. පඩියෙන් තමයි මනින්න වෙන්නේMama danna ekek mehe tech lead idala github join unaa SE widihatathat's how things work...
Mama SSE inne...joined a new place..meke wada yana widiha poddak wenas...e nisa mamath samahara welawata SE inna ekagen thamai ahagannemata overall industry experience and technical knowledge thibunata company culture and job specific knowledge eka aruta mata wadaa thiyenawa...he knows the process and all better than me...
Wena rataka yanakota oka lokuwata balanawa..specially well established companies...ekak lankawata sapekshawa eyala technically godak issarahen inne...mehe tech lead kiyala ehe gihin tech lead wenna godakma amarui...anika ewaye ape wage nemei godak standard...awurudu gaanak eka thana pal unaa kiyala promote karanne naa..
Anyway meheta wadaa salary hoda nam company eka hoda nam kisi awulak na...ara man kiyapu ekaa github SE hitiyath uta aye mehe awama senior tech lead wage apply karanna puluwan wei e experience ekath ekka
https://elakiri.com/threads/සිංගප්පූරුවේ-ජොබක්-සෙට්-කරගම්මු-part-1.1721107/
All credit goes to @amilabanuka
meka nam atta.....ලංකාවේ හැම ෆීල්ඩ් එකේම ලොකු පොසිශන් එක තමා....ඔය ඔසී, කැනඩා යන senior tech lead ලා ගොඩක් උන් පටන් ගන්නේ නිකන් නිකන් developer කියලා....හැබැයි ඉතින් සැලරි හොඳ ඇති...
------ Post added on Jul 7, 2021 at 9:00 AM
අවුරුදු 4න වගේ CTO වගේ උන් ඉන්නවා මම දන්නා. අම්බෝ උන්ගේ ටෝක්ස්meka nan sira. lankawe awrudu dekak giya gaman SSE . rata jobakata giyama wadaagena gahnne![]()
අවුරුදු 4න වගේ CTO වගේ උන් ඉන්නවා මම දන්නා. අම්බෝ උන්ගේ ටෝක්ස්
ow bnමම දන්නා tech lead ලා ඉන්නවා Authorization header එකේ එන්න ඕන එක request body එකේ එවනවා best practice කියලා. ලංකාවේ නම් ගොඩක් companies podi podi ඒවා හැච්චෝ බැච්චන්ට SE පොස්ට් එක දෙනවා. උන් දන්නේ wordpress විතරයි. ඉතින් ලංකාවේ නම් [ජොබ් පොස්ට් එකේ name එකෙන් මනින්න බෑ මිහගේ තරම. පඩියෙන් තමයි මනින්න වෙන්නේ
SSE ekek access token eka body eken yawala. loku bilawak gewwa resource server eken authorization server ekka verification venna na keys wala awlak bla bla bla ghala. monawa neththa talks wala nam aduwak na