SE Singapore Jobs Help

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    Singapore පැත්තෙන් SE ජොබ් එකක් හොයාගන්න process එක දන්නා එකෙක් ඉන්නවද ?
    6+ years exp තියෙනවා. දැන් ඉන්නේ ටෙක් ලීඩ් පොසිෂන් එකේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ශික් මටත් අවුරුදු 5 කට කලින් සිංගා යන්න චාන්ස් එකක් ආවා බූරුවා වගේ ගියෙ නෑනේ. 😐😐
     
    • Wow
    Reactions: NRTG

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ටෙක් ලීඩ් පොසිෂන් :lol::lol:
    ටෙක් ලීඩ් පොසිෂන් (ලංකාවේ තිත්ත ඇත්ත) = සමහර උන් පොඩි ස්ටාටප් වල පොඩි ඩිවලොපර්ල ටිකක් බය කරගෙන හෙන ඩයල් කියල හිතන් ඉන්න උන්...රට මාරු වෙද්දි අායේ ස්ටාට් කරන්නේ ඩිවලොපර් (ස්ටේජ් 1) :rofl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ai obata 461000k madida :lol:
    ඔය OT මාස දෙකක pay slip එකක් උඹලා දැක්කේ. ලංකවේ මිනිස්සු ගොනාට අන්දන්න ලේසී කියලා ඕක ශෙයා කරපු එකා දැන දැනමයි ශෙයා කලේ. ඔය ඔඒන්නෙ නැද්ද
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    ටෙක් ලීඩ් පොසිෂන් :lol::lol:
    ටෙක් ලීඩ් පොසිෂන් (ලංකාවේ තිත්ත ඇත්ත) = සමහර උන් පොඩි ස්ටාටප් වල පොඩි ඩිවලොපර්ල ටිකක් බය කරගෙන හෙන ඩයල් කියල හිතන් ඉන්න උන්...රට මාරු වෙද්දි අායේ ස්ටාට් කරන්නේ ඩිවලොපර් (ස්ටේජ් 1) :rofl:
    :LOL: :LOL:
    පොසිෂන් එක මොකක් උනත් මොකෝ බන් salary match කරලා ගෙවනවා නම්. රට මාරු වෙද්දීත් එහමම තමයි. පොසිෂන් එක මොක උනත් සැලරි ගෙවනවා නම් එච්චරයි.

    උබලා පොසිෂන් බලලද ජොබ් වලට යන්නේ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,293
    20,420
    113
    https://elakiri.com/threads/සිංගප්පූරුවේ-ජොබක්-සෙට්-කරගම්මු-part-1.1721107/

    All credit goes to @amilabanuka

    :LOL: :LOL:
    පොසිෂන් එක මොකක් උනත් මොකෝ බන් salary match කරලා ගෙවනවා නම්. රට මාරු වෙද්දීත් එහමම තමයි. පොසිෂන් එක මොක උනත් සැලරි ගෙවනවා නම් එච්චරයි.

    උබලා පොසිෂන් බලලද ජොබ් වලට යන්නේ
    meka nam atta.....ලංකාවේ හැම ෆීල්ඩ් එකේම ලොකු පොසිශන් එක තමා....ඔය ඔසී, කැනඩා යන senior tech lead ලා ගොඩක් උන් පටන් ගන්නේ නිකන් නිකන් developer කියලා....හැබැයි ඉතින් සැලරි හොඳ ඇති...
    ------ Post added on Jul 7, 2021 at 9:00 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Mama danna ekek mehe tech lead idala github join unaa SE widihata :yes: that's how things work...

    Mama SSE inne...joined a new place..meke wada yana widiha poddak wenas...e nisa mamath samahara welawata SE inna ekagen thamai ahaganne :lol: mata overall industry experience and technical knowledge thibunata company culture and job specific knowledge eka aruta mata wadaa thiyenawa...he knows the process and all better than me...

    Wena rataka yanakota oka lokuwata balanawa..specially well established companies...ekak lankawata sapekshawa eyala technically godak issarahen inne...mehe tech lead kiyala ehe gihin tech lead wenna godakma amarui...anika ewaye ape wage nemei godak standard...awurudu gaanak eka thana pal unaa kiyala promote karanne naa..

    Anyway meheta wadaa salary hoda nam company eka hoda nam kisi awulak na...ara man kiyapu ekaa github SE hitiyath uta aye mehe awama senior tech lead wage apply karanna puluwan wei e experience ekath ekka
     
    මම දන්නා tech lead ලා ඉන්නවා Authorization header එකේ එන්න ඕන එක request body එකේ එවනවා best practice කියලා. ලංකාවේ නම් ගොඩක් companies podi podi ඒවා හැච්චෝ බැච්චන්ට SE පොස්ට් එක දෙනවා. උන් දන්නේ wordpress විතරයි. ඉතින් ලංකාවේ නම් [ජොබ් පොස්ට් එකේ name එකෙන් මනින්න බෑ මිහගේ තරම. පඩියෙන් තමයි මනින්න වෙන්නේ
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    https://elakiri.com/threads/සිංගප්පූරුවේ-ජොබක්-සෙට්-කරගම්මු-part-1.1721107/

    All credit goes to @amilabanuka

    meka nam atta.....ලංකාවේ හැම ෆීල්ඩ් එකේම ලොකු පොසිශන් එක තමා....ඔය ඔසී, කැනඩා යන senior tech lead ලා ගොඩක් උන් පටන් ගන්නේ නිකන් නිකන් developer කියලා....හැබැයි ඉතින් සැලරි හොඳ ඇති...
    ------ Post added on Jul 7, 2021 at 9:00 AM

    meka nan sira. lankawe awrudu dekak giya gaman SSE . rata jobakata giyama wadaagena gahnne :lol:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මම දන්නා tech lead ලා ඉන්නවා Authorization header එකේ එන්න ඕන එක request body එකේ එවනවා best practice කියලා. ලංකාවේ නම් ගොඩක් companies podi podi ඒවා හැච්චෝ බැච්චන්ට SE පොස්ට් එක දෙනවා. උන් දන්නේ wordpress විතරයි. ඉතින් ලංකාවේ නම් [ජොබ් පොස්ට් එකේ name එකෙන් මනින්න බෑ මිහගේ තරම. පඩියෙන් තමයි මනින්න වෙන්නේ
    :lol: :lol: SSE ekek access token eka body eken yawala. loku bilawak gewwa resource server eken authorization server ekka verification venna na keys wala awlak bla bla bla ghala. monawa neththa talks wala nam aduwak na:lol:

    thawa ATL ekek kiwwa TDD vala mulinma liyanne test cases lu . mama kiwwa test cases valin patan gaththata ekath ekka acutual code eka liyanawa kiyala neththan khomada ban test karanne. mu kiyanawa na na na mulinma test cases vitharak liyannnalu. ado mu kiyanawa boilerplate code liyannalu anthimata system ekama boilerplate codes
     
    Last edited: