දිලිප් කුමාර් ජීවිතක්ෂයට

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    බොලිවුඩයේ අග්‍රගන්‍ය ඉන්දීය සුපිරි නලු දිලිප් කුමාර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මිය යන විට ඔහු 98 වැනි වියේ පසු වුණා.

    එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (07) ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

    සම්මාන රාශියකින් පිදුම් ලබා ඇති ඔහු එරට රාජ්‍ය සභාවේ සාමාජිකයෙක් ලෙස මෙන්ම මුම්බායි ෂෙරිෆ්වරයා ලෙස ද කටයුතු කළා.

    source
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    Adamai Ahuweth,
    R.I.P

    dilip-kumar-ed-1.jpg