සල්ලි ඉල්ලුවම දෙන්න සල්ලි නෑ කියනවා , සබාපතිය මාරු උනා අලුත් එකෙක් අවේ ඌට නොන්ඩි උනා වංචාවක් වෙලා කියල කලෙක ඉදන් ඌ ඉතින් වැඩේ පත්තු කරා එලියට... පරණ එකා මෙහෙම කරාලා කියලා..කොහොමද බන් උන් නොදී ඉන්නෙ මොකද්ද උන් කියන හේතුව
සල්ලි වලින් ගොඩක් නයට දීල අය කරන් නෑ හරියකට .,,, ඔය වගේ ගොඩක් හේතු බන්.. 2012 ටමයි මම මගේ සල්ලි ඉල්ලුවේ.. එතකොට ඔය මම උඩ කිව්වා සිද්දය වෙලා... මටත් ගන්න බැරි උනා..

දුන්නෙ නෑ මම... උන්ට ෂෝ දාන්න අපි සල්්ලි දියන්කො.. ඌ අවුරුදු 12 ටම දැකපු එකෙකුත් නෙමෙයි..
පොලිසියත් ලොකු ෆලෝ එකක් දෙන්නේ නෑ (පොලීසිය නිකම් හරි ඌට ටිකක් තදට ඉන්නවා නම් උගෙන් සල්ලි ගන්න පුළුවන් කමක් තියෙනවා ඒත් ඉතින් අපිට පොලීසියේ හැදුනුම්කම් නැති නිසා පොලීසියෙනුත් එච්චර කෙයාර් නෑ) 
