තමන් අහුවුණු ලොකුම වංචාව

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොහොමද බන් උන් නොදී ඉන්නෙ මොකද්ද උන් කියන හේතුව
    සල්ලි ඉල්ලුවම දෙන්න සල්ලි නෑ කියනවා , සබාපතිය මාරු උනා අලුත් එකෙක් අවේ ඌට නොන්ඩි උනා වංචාවක් වෙලා කියල කලෙක ඉදන් ඌ ඉතින් වැඩේ පත්තු කරා එලියට... පරණ එකා මෙහෙම කරාලා කියලා..

    සල්ලි වලින් ගොඩක් නයට දීල අය කරන් නෑ හරියකට .,,, ඔය වගේ ගොඩක් හේතු බන්.. 2012 ටමයි මම මගේ සල්ලි ඉල්ලුවේ.. එතකොට ඔය මම උඩ කිව්වා සිද්දය වෙලා... මටත් ගන්න බැරි උනා..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නෑ බන් ඕක වෙන්නේ මෙහෙම, ගමේ සෙට් එකක් එකතු වෙලා සමිත්යක් පටන් අරන් එක ලියාපදිංචි කරනවා රජයේ.. සම්පකාර දෙපාර්තුමේන්තුව යටතේ..

    දැන් උබ ලගේ ගමේ සනස බැංකුවට අපේ ගමේ සනස බැංකුව ලින්ක් වෙලා නෑ.... උබට රටේ කොහෙන් වත් සනසකට ගිහින් උබගේ ගමේ සනසට සල්ලි දාන්නත් බෑ.. ඉතින් උබට තේරෙනවා නේ මේකේ වටපිටාව හැදිලා තියෙන හැටි.. ගමේ ඉන්න හොරෙක් සමිතියේ සබාපතියා උනොත් කෙලියා තමයි ඉතින් ගමේ උන්ගේ සල්ලි වලට..

    sanasa kiyanne bank ekak neweyda brother control wenne gov. eken neweyda
    nikan samithiyak register karala members la aran fund ekak ekka yana wadak da
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,373
    113
    ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 12 කට පස්සෙ බැච් එකේ එකෙක් කතා කරල 20ක් ඉල්ලුව උගේ කාර් එක හදන්න කියල. මම නෑම කිව්ව.. අන්තිමට ගනන් බස්සල 2000ක් වත් නැද්ද ඇහුව... :lol::rofl:දුන්නෙ නෑ මම... උන්ට ෂෝ දාන්න අපි සල්්ලි දියන්කො.. ඌ අවුරුදු 12 ටම දැකපු එකෙකුත් නෙමෙයි..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු 12 කට පස්සෙ බැච් එකේ එකෙක් කතා කරල 20ක් ඉල්ලුව උගේ කාර් එක හදන්න කියල. මම නෑම කිව්ව.. අන්තිමට ගනන් බස්සල 2000ක් වත් නැද්ද ඇහුව... :lol::rofl:දුන්නෙ නෑ මම... උන්ට ෂෝ දාන්න අපි සල්්ලි දියන්කො.. ඌ අවුරුදු 12 ටම දැකපු එකෙකුත් නෙමෙයි..
    godak un tarahath wenawa
     
    • Like
    Reactions: AEG

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ලක්ෂ 15කට විතර හික් උනා... ගෙදර හදන්න දීපු කන්ට්‍රැක්කාරය නිසා දැන් ඉතින් පොලිසි ගානේ රස්තියාදුව තමයි.. :sorry: පොලිසියත් ලොකු ෆලෝ එකක් දෙන්නේ නෑ (පොලීසිය නිකම් හරි ඌට ටිකක් තදට ඉන්නවා නම් උගෙන් සල්ලි ගන්න පුළුවන් කමක් තියෙනවා ඒත් ඉතින් අපිට පොලීසියේ හැදුනුම්කම් නැති නිසා පොලීසියෙනුත් එච්චර කෙයාර් නෑ) :angry::(:(:( ඌ ඉතින් චිල් එකේ ඉන්නවා

    ------ Post added on Jul 7, 2021 at 3:44 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    sanasa kiyanne bank ekak neweyda brother control wenne gov. eken neweyda
    nikan samithiyak register karala members la aran fund ekak ekka yana wadak da
    සනස කියන්නේ සමිතියක්... මා දන්නා පමණින් බැංකු වක් නෙමෙයි... රජයේ ලියාපදිංචිය තියෙනවා... සම්පකාර දෙපාර්තුමේන්තුවේ විගණන වෙනවා උන් විටෙන් විට ඇවිත් උපදෙස් දෙනවාලු.. ඔච්චර තමයි... මම මට වංචාව උන කලේ විස්තර කිව්වා කිරියේ.. මහරගම සනස කෙල උනාම කිව්වා විස්තර එකලෙත්.....
     
    • Like
    Reactions: aneasarayana

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මම හිතන්නේ දැනට ලංකාවේ ගොඩක් අය අහු වෙන ලොකුම වංචාව wedding එක දවසේ සිද්ධ වෙන දේවල් කියලා.
    ගෑණු තමා ගොඩක්ම මේකට හවුල් වෙන්නේ.
    මොකද තමන් අමාරුවෙන් හම්බ කරන දේවල් එක දවසකට වියදම් කරනවා තනිකරම ලෝකෙට පෙන්නන්න. ඇඳගැනීම, සාරිය, නැවත නොබලන wedding photos, නැවත නොදකින යාලුවන්ට, හිතවතුන්ට බොන්න, වගේ දේවලට නාස්ති කරනවා මිසක තමන්ගේ ජීවිතේට වටිනා ආයෝජනයක් ඒකෙන් කරන්නේ නැහැ. ඊට පස්සේ පසු තැවි තැවී ඉන්නවා. හුඟක් ගෑනු අය එක්ක මේ ගැන කතා කරන එකත් අමාරුයි.
    Mge ex kemetten hitiye wedding nogena photo shoot ekak witarak eyata ooni widihta ganna. Eyaamai yoojana kre e vidiha.
     
    • Like
    Reactions: Gwynbleidd

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ගංජා හිඟ කාලෙක ගංජ වගයක් ගන්න එකෙක්ට සල්ලි දුන්නා...ඌ සල්ලිත් අරන් මාරු උනා...6000ක්ද කොහෙද....

    ලඟදි දවසක් 10000කටත් ඒ වගේම වැඩක් උනා....

    ඉස්කෝලේ එකෙක්ට හදිස්සියකට 5000ක් දුන්නා ඉස්කෝලෙන් අස් වෙලත් අවුරුද්දකට විතර පස්සේ... දැං අවුරුදු 10ක් විතර...තාම නෑ....
    දැන් උඹට උගෙන් ඉල්ලන්න පුලුවන් 12000 විතර
     
    • Sad
    Reactions: darkhair

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    වංචාවේ වටිනාකම =කෝටි 18යි

    මට නැති වූ මුදල = ලක්ෂ 12

    වර්ෂය = 2012

    ස්ථානය = සනස බැංකුව idh නව නගරය ගොතටුව. (idh හන්දියේ සිට හෝල්ට් 4 පමණ වැල්ලම්පිටිය දෙසට, මල් පාර වගේ නමක් තියෙන්නේ ඒ හන්දියේ )

    වර්තමාන තත්වය = මගේ මුදලින් 20 % යලි ලබා ගත්තා කජු කන්නා සේ පොලි මුදලක් ද නොමැතිව..

    ***********************************************************************************************************************

    මිට පසු සිදු වූ සනස වංචා., (මට අලාබ වී නැත, ඔබගේ දැනගැනීම පිණිස පල කරමි)

    01 කෝටි 69 මහරගම සනස බැංකුව..
    02 කොටිකාවත්ත සනස බැංකුව , (වටිනාකම නොදනී.).
    හබරාදූව සණය - (වටිනාකම නොදනී)
     
    • Like
    Reactions: allrights

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සනස කියන්නේ සමිතියක්... මා දන්නා පමණින් බැංකු වක් නෙමෙයි... රජයේ ලියාපදිංචිය තියෙනවා... සම්පකාර දෙපාර්තුමේන්තුවේ විගණන වෙනවා උන් විටෙන් විට ඇවිත් උපදෙස් දෙනවාලු.. ඔච්චර තමයි... මම මට වංචාව උන කලේ විස්තර කිව්වා කිරියේ.. මහරගම සනස කෙල උනාම කිව්වා විස්තර එකලෙත්.....

    thnks brother info walata
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සනස කියන්නේ සමිතියක්... මා දන්නා පමණින් බැංකු වක් නෙමෙයි... රජයේ ලියාපදිංචිය තියෙනවා... සම්පකාර දෙපාර්තුමේන්තුවේ විගණන වෙනවා උන් විටෙන් විට ඇවිත් උපදෙස් දෙනවාලු.. ඔච්චර තමයි... මම මට වංචාව උන කලේ විස්තර කිව්වා කිරියේ.. මහරගම සනස කෙල උනාම කිව්වා විස්තර එකලෙත්.....
    ඔන්න මහරගම සනසේ වංචාව වෙච්ච කාලේ සිළුමිණ දාපු ලිපියක්.. ලින්ක්

    SIL-FEA-p25-%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8401.jpg
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    පොන්න දොස්තරයෙක් ot ගන්න ඩයරි වල පොටෝ තියනවා. පොන්නයා උදේ 7 ඉදන් රෑ 7 වෙනකන් වැඩ සතියේ දවස් 7ම .මාසේ දවස් 30 ම වැඩ විදියට පොතේ ලියලා සතියට දවස් 2 යි වැඩට එන්නේ . එකත් උදේ 8 ඉදන් දවල් 12 වෙනකන් විතරයි. මූ සතියට පැය 42 ක් ot කරා කියලා පොතේ ලියනවා. ටිකක් හිතපන් 1100*42 =46200 ක් අපේ බදු මුදල් හොරා කනවා. ඕක 4 වැඩි කරපන්කෝ 185000ක් විතර මූ අපේ සල්ලි වංචා කරනවා. පොන්නයෝ අපේ බදු සල්ලි හොරකන් කරන විදිය ලෙසටම බලාගන්න පුලුවන්. දේශපාලන්‍යොන්ට බැනලා වැඩක් නෑ බං

    හැම ඩොකාටම මෙහෙම කරහැකිද? පොතේ ලියල එන්නෙ නැතුව ඉන්න පුලුවන්ද? මහ හිගන සක්කිලි වැඩනෙ ඕයි
     
    • Like
    Reactions: ltty head

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සභාපතියට මොකෝ උනේ ? සැපේ ඉන්නව ඇතිනේ
    මහරගම එක ගැන මම දන්නේ නෑ බන්.. මම එකේ නෙමෙයි නේ.. idh ගොතටුව එකේ නම් සබාපතිට මුකුත් නෑ.... සබාපති මාරු උනාම අලුත් එකාටලු නේ සම්බුව සෙට් වෙන්නේ.. එකනේ ගොතටුව එකේ අලුත් සබාපති අපු ගමන් ගොම ගොඩ උට සෙට් වෙන නිසා විස්තර එලියට දුන්නේ මෙහෙම අවුලක් වෙලා තියෙනවා කියල... මාත් ඌ ට විරුද්දව තමයි පොලිසි ගියෙත්... ඌමයි කිව්වෙත් ඌට විරුද්දව ඉක්මනින් දාපන් කියලා ඇන්ට්‍රියක් .... ඌ හොද එකා... තරුණ එකෙක්.. 40 ගණන් වල වගේ.. කලින් හිටියේ නාකියෙක් 65 විතර...
     
    • Wow
    Reactions: castellain

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වංචාවේ වටිනාකම =කෝටි 18යි

    මට නැති වූ මුදල = ලක්ෂ 12

    වර්ෂය = 2012

    ස්ථානය = සනස බැංකුව idh නව නගරය ගොතටුව. (idh හන්දියේ සිට හෝල්ට් 4 පමණ වැල්ලම්පිටිය දෙසට, මල් පාර වගේ නමක් තියෙන්නේ ඒ හන්දියේ )

    වර්තමාන තත්වය = මගේ මුදලින් 20 % යලි ලබා ගත්තා කජු කන්නා සේ පොලි මුදලක් ද නොමැතිව..

    ***********************************************************************************************************************

    මිට පසු සිදු වූ සනස වංචා., (මට අලාබ වී නැත, ඔබගේ දැනගැනීම පිණිස පල කරමි)

    01 කෝටි 69 මහරගම සනස බැංකුව..
    02 කොටිකාවත්ත සනස බැංකුව , (වටිනාකම නොදනී.).
    කොටිකාවත්ත සනස ගැන නම් කතා කරලා වැඩක් නෑ.කෝටි 70ක් හරි 80 ක් හරි
     
    • Sad
    Reactions: allrights