oneplus nord n100 or Redmi note 10

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    අරකට වඩා features නන් අඩුයි...කඩේ ශුවර් එකක්ද කියලා දන්නේ නෑ නේද
    Kade tama aula🤔, redmi features tibbata podi unge sellam badu wagene bn🤮
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ඔය දෙකෙන්ම මචං Redmi Note 10 එකට යන්න. Oneplus එකට වඩා හොඳයි මචං. මොකද Oneplus ඔය ෆෝන් අරන් තේරුමක් නෑ. ගන්නවනම් එකේ හොඳ එක්ක ට යන්න ඕනේ. මගේ මල්ලි ගාවත් තියනවා Poco X3 NFC එකක්. කිසි අවුලක් නෑ.