ෆෝන් උදව්

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    Samsung Galaxy F22 (6GB/128GB) Vs OnePlus Nord N20 SE (4GB/64GB)

    ගයිස් මේ ෆෝන් දෙක ගැන මොකද හිතන්නේ?

    OnePlus එකට ගියොත් වොරන්ටි අව්ල් වෙයිද? හිත ගියේ නම් OnePlus එකට

    celltronics එකෙන් ගන්න ඉන්නේ. ෂොප් එක හොදයිද?
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,864
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    Samsung ekta ynd mn nn kynne latest eka hinda, un anika software updates ehmt dan denawa hodata, oneplus nan dead itin. Anika nord mediatek ne, issara nan mediatek jarawak. Long term use krnwa nn sammy gand 4gb madi me kale
     
    • Like
    Reactions: RottenCOLT

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    Samsung Galaxy F22 (6GB/128GB) Vs OnePlus Nord N20 SE (4GB/64GB)

    ගයිස් මේ ෆෝන් දෙක ගැන මොකද හිතන්නේ?

    OnePlus එකට ගියොත් වොරන්ටි අව්ල් වෙයිද? හිත ගියේ නම් OnePlus එකට

    celltronics එකෙන් ගන්න ඉන්නේ. ෂොප් එක හොදයිද?
    oneplus ඉස්සර වගේ නෙවේ උනුත් දැන් අනිත් අය වගේ රැල්ලට පෝන් හදන්නෙ ඒ හින්දා samsung වලට යන්න,samsung කොහොමත් අවුරුදු හතරක් පහක් අමාරුවෙන් හරි පට්ට ගහන්න පුලුවන්
     
    • Like
    Reactions: RottenCOLT