NZDUSD 0.6750 touch karaida next week?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,084
    1
    59,157
    113
    Mother Earth
    උබේ analytics මම ඒ කාලෙ ඉඳන් අනිවා බලනවා. මාත් හිතනවා NU ඔය කියන level එකට ඇවිත් D1 එකේ lower low එකක් හදයි කියල. මම h1 එකේ July 07 sell trade එකක් ගත්තා 0.70410න්. තෑන්ක්ස් බ්‍රෝ. :-)
     
    • Love
    Reactions: manදman

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,128
    3,640
    113
    ඊලග week එකේ බලමු :)

    cT_cs_3065281_NZDUSD_2021-12-02_13-00-23.png
     
    • Like
    Reactions: manදman

    thilina@royal

    Active member
  • Jun 16, 2010
    178
    35
    28
    EUR/GBP BUY කරන්න හෙට වෙද්දී හොද profit එකක් ගන්න පුළුවන් වෙයි.
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Hit the first target, what about 0.6300 ? Is it possible?

    Up
    ------ Post added on Jan 27, 2022 at 11:26 AM