VPS Hosting

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,272
    1,637
    113
    Gotham City 👁
    VPS Hosting කරන අඩු ගානට server දෙන තැනක් දන්නවද? $20-30 අතර 4gb or 6gb ram, ssd 100+gb, 2 or 4 Cores, bluehost.com තමයි දැනට තියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Nuwan Gimhana

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,074
    12,623
    113
    37
    නෑ බන් මට ඔනේ uk or us server එකක් bluehost.com තමයි දැනට තියෙන්නේ උන් හරි ගනන්

    US ewa man laga tibba Stock naha dan. Germany/Finland ewanm tiynawa

    ovh.com ek balanna. US/UK ewa ek tiynawa.
     
    • Like
    Reactions: batmanTES

    nration.com

    Active member
  • Aug 7, 2014
    161
    125
    43
    මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ අඩු ගානට ගන්න පුළුවන් VPS server හා සේවාවන් ලබා දෙන ආයතන කිහිපයක් ගැන. ඔයාලටත් භාවිතා කරන්න පුළුවන්