THE-X

Well-known member
  • Jul 20, 2020
    1,538
    4,041
    113
    Unkown
    x.com
    @Solo Rider කීයද ගාන? :rolleyes:

    ps : #breakingnews solo rider exposed ..... :shocked::shocked:

    Screen Shot 2021-07-09 at 11.36.45 AM.png
     
    Last edited:

    LordDBK

    Junior member
  • Jul 3, 2021
    22
    36
    13
    හදන්න අමාරුයි මචං
    සිරා කට්ටක්

    ඇස් දැක්කම නම් ආස හිතෙනවා
     
    • Like
    Reactions: devinfer98

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,538
    4,041
    113
    Unkown
    x.com
    මූ ටිකක් වල් ගතියනෙ බන් 🙁
    ඔව් ලූක් එක මදි ටිකක්, ලොකු වෙනකොට හරියයි,
    අනික අඩුම ගානෙ ෆුල් ඩේ ෆෑන් එකක් හරි දාලා තියන්න ඔනි, එතකොට තමයි ලෝම එහෙම ලස්සනට හැදෙන්නේ සීතලට.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔව් ලූක් එක මදි ටිකක්, ලොකු වෙනකොට හරියයි,
    අනික අඩුම ගානෙ ෆුල් ඩේ ෆෑන් එකක් හරි දාලා තියන්න ඔනි, එතකොට තමයි ලෝම එහෙම ලස්සනට හැදෙන්නේ සීතලට.
    මේ කාලේ බන් සත්තු වෙනුවෙන් කැප වෙන්න පුලුවන් ද බන්? අපෙ ගෙදර ගාවත් මේ පූසො වගෙයක් දාල ගිහින් මාර කට්ටක් කන්නෙ බන් බෙහෙත් පොවන්න කන්න බොන්න දෙන්න. පුසොන්ට මෙහෙ නම්. හස්කීට කොහොම කට්ටක් කන්න වෙයිද?
     
    • Like
    Reactions: devinfer98

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,538
    4,041
    113
    Unkown
    x.com
    මේ කාලේ බන් සත්තු වෙනුවෙන් කැප වෙන්න පුලුවන් ද බන්? අපෙ ගෙදර ගාවත් මේ පූසො වගෙයක් දාල ගිහින් මාර කට්ටක් කන්නෙ බන් බෙහෙත් පොවන්න කන්න බොන්න දෙන්න. පුසොන්ට මෙහෙ නම්. හස්කීට කොහොම කට්ටක් කන්න වෙයිද?
    සෑහෙන්න කට්ටක් කන්න ඕනි බන්, මේ වගේ බල්ලො වෙනුවෙන්,

    මොකද එක එක ලෙඩ හැදෙනව එක එක කාලෙට, මිනිස්සු නම් කතා කරල හරි කියයි, බල්ලො නම් එක්කො කන්නෙ නෑ, නැත්නම් නිකන් පැත්ත්කට වෙලා ඉන්නව.

    අපි ඉතින් ටක් ගාල ඩොකෙක් ලගට එක්කන් යන්න ඕනි නැතිනම් ඩොක්ටර් එක්කන් එන්න ඕනි, වියදමත් ඒ වගෙ මයි.

    ceylon husky family yt -
    https://www.youtube.com/channel/UC9o-o8Ad1nVh2AAEhWA8AtQ/videos
     
    Last edited: