අම්මෝ ඒ ඇස්
මූ ටිකක් වල් ගතියනෙ බන්
ඔව් ලූක් එක මදි ටිකක්, ලොකු වෙනකොට හරියයි,මූ ටිකක් වල් ගතියනෙ බන්![]()
මේ කාලේ බන් සත්තු වෙනුවෙන් කැප වෙන්න පුලුවන් ද බන්? අපෙ ගෙදර ගාවත් මේ පූසො වගෙයක් දාල ගිහින් මාර කට්ටක් කන්නෙ බන් බෙහෙත් පොවන්න කන්න බොන්න දෙන්න. පුසොන්ට මෙහෙ නම්. හස්කීට කොහොම කට්ටක් කන්න වෙයිද?ඔව් ලූක් එක මදි ටිකක්, ලොකු වෙනකොට හරියයි,
අනික අඩුම ගානෙ ෆුල් ඩේ ෆෑන් එකක් හරි දාලා තියන්න ඔනි, එතකොට තමයි ලෝම එහෙම ලස්සනට හැදෙන්නේ සීතලට.
සෑහෙන්න කට්ටක් කන්න ඕනි බන්, මේ වගේ බල්ලො වෙනුවෙන්,මේ කාලේ බන් සත්තු වෙනුවෙන් කැප වෙන්න පුලුවන් ද බන්? අපෙ ගෙදර ගාවත් මේ පූසො වගෙයක් දාල ගිහින් මාර කට්ටක් කන්නෙ බන් බෙහෙත් පොවන්න කන්න බොන්න දෙන්න. පුසොන්ට මෙහෙ නම්. හස්කීට කොහොම කට්ටක් කන්න වෙයිද?