බැංකු ටිකට කෙලවෙයි කියල බයයි.. සල්ලි ටික කොහම හරි bitcoin වලට දාගත්තා. ඉතුරු ටික යුරෝ වලට හරව ගත්තා. Save කරපු සල්ලි නාස්ති වෙන කේස් එකක් වෙන්න යන්නෙ. රට බංකොලොත් වගේ...
මොකද හිතන්නේ
මොකද හිතන්නේ
ඊයෙ පෙන්ශන් යකෝ ඒකයි ඔච්චර සෙනග. ලන්කාවෙ බැන්කු වල එහෙම අවුලක් නෑ. ලකාවෙ තියෙන්නෙ විනිමය අර්බුදයක් .නැතුව බැන්කු කඩා වැටිල නෑ. බැන්කු වෙනදට වැඩියෙ profit.ඊයේ බැංකු වල පෝලිම් සෑහෙන...
හැමෝම සල්ලි ගන්නවා වගේ
ණය පොලී අඩුවුනාම බැංකුවට ප්‍රොෆිට් අඩුවෙන්න ඕනෙඊයෙ පෙන්ශන් යකෝ ඒකයි ඔච්චර සෙනග. ලන්කාවෙ බැන්කු වල එහෙම අවුලක් නෑ. ලකාවෙ තියෙන්නෙ විනිමය අර්බුදයක් .නැතුව බැන්කු කඩා වැටිල නෑ. බැන්කු වෙනදට වැඩියෙ profit.
boru danna epa. uba profile picture ekinma mona wage ekkda kiyala hithaganna puluwan. anika minisunwa nomage yawanna epa.බැංකු ටිකට කෙලවෙයි කියල බයයි.. සල්ලි ටික කොහම හරි bitcoin වලට දාගත්තා. ඉතුරු ටික යුරෝ වලට හරව ගත්තා. Save කරපු සල්ලි නාස්ති වෙන කේස් එකක් වෙන්න යන්නෙ. රට බංකොලොත් වගේ...
මොකද හිතන්නේ
Commercial / Sampath walatath Pension enawada? wenadata wada hitiya Anik Bank dekeඊයෙ පෙන්ශන් යකෝ ඒකයි ඔච්චර සෙනග. ලන්කාවෙ බැන්කු වල එහෙම අවුලක් නෑ. ලකාවෙ තියෙන්නෙ විනිමය අර්බුදයක් .නැතුව බැන්කු කඩා වැටිල නෑ. බැන්කු වෙනදට වැඩියෙ profit.
minusu sali aran wena koha dannada, anika lankwa minusunta pitarata bank wala danna tharam knowledge ekak na , oya ede welata normal expensive walata ,Commercial / Sampath walatath Pension enawada? wenadata wada hitiya Anik Bank deke
Mamath giye Achchige Pension eka ganna Mahajana ekata bn.
ගිය සතියෙ ඉදන් හරියටම දවසට ත්‍රෙඩ් දෙක ගානෙ වැටෙනව සල්ලි ගන්න සල්ලි ගන්න කියල !ඊයෙ පෙන්ශන් යකෝ ඒකයි ඔච්චර සෙනග. ලන්කාවෙ බැන්කු වල එහෙම අවුලක් නෑ. ලකාවෙ තියෙන්නෙ විනිමය අර්බුදයක් .නැතුව බැන්කු කඩා වැටිල නෑ. බැන්කු වෙනදට වැඩියෙ profit.
Amooh paw bun mu...profile picture eka wagemai nanawa wageඊයෙ පෙන්ශන් යකෝ ඒකයි ඔච්චර සෙනග. ලන්කාවෙ බැන්කු වල එහෙම අවුලක් නෑ. ලකාවෙ තියෙන්නෙ විනිමය අර්බුදයක් .නැතුව බැන්කු කඩා වැටිල නෑ. බැන්කු වෙනදට වැඩියෙ profit.
Ow bank, finanace companyies ehema gode goda... anyway banks watila ne bn kauda kiyanneyඕවා දැන් පරණ කතා බන්... හැබැයි එක දෙයක් නම් පැහැදිලියි. තාම නම් ලන්කාවේ බැන්කු වැටිලා නෑ.![]()
![]()