බැංකු

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,963
    2,136
    113
    බැංකු ටිකට කෙලවෙයි කියල බයයි.. සල්ලි ටික කොහම හරි bitcoin වලට දාගත්තා. ඉතුරු ටික යුරෝ වලට හරව ගත්තා. Save කරපු සල්ලි නාස්ති වෙන කේස් එකක් වෙන්න යන්නෙ. රට බංකොලොත් වගේ...

    මොකද හිතන්නේ
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඊයේ බැංකු වල පෝලිම් සෑහෙන...
    හැමෝම සල්ලි ගන්නවා වගේ
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඊයේ බැංකු වල පෝලිම් සෑහෙන...
    හැමෝම සල්ලි ගන්නවා වගේ
    ඊයෙ පෙන්ශන් යකෝ ඒකයි ඔච්චර සෙනග. ලන්කාවෙ බැන්කු වල එහෙම අවුලක් නෑ. ලකාවෙ තියෙන්නෙ විනිමය අර්බුදයක් .නැතුව බැන්කු කඩා වැටිල නෑ. බැන්කු වෙනදට වැඩියෙ profit.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,415
    1
    58,895
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊයෙ පෙන්ශන් යකෝ ඒකයි ඔච්චර සෙනග. ලන්කාවෙ බැන්කු වල එහෙම අවුලක් නෑ. ලකාවෙ තියෙන්නෙ විනිමය අර්බුදයක් .නැතුව බැන්කු කඩා වැටිල නෑ. බැන්කු වෙනදට වැඩියෙ profit.
    ණය පොලී අඩුවුනාම බැංකුවට ප්‍රොෆිට් අඩුවෙන්න ඕනෙ
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,008
    113
    බැංකු ටිකට කෙලවෙයි කියල බයයි.. සල්ලි ටික කොහම හරි bitcoin වලට දාගත්තා. ඉතුරු ටික යුරෝ වලට හරව ගත්තා. Save කරපු සල්ලි නාස්ති වෙන කේස් එකක් වෙන්න යන්නෙ. රට බංකොලොත් වගේ...

    මොකද හිතන්නේ
    boru danna epa. uba profile picture ekinma mona wage ekkda kiyala hithaganna puluwan. anika minisunwa nomage yawanna epa.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඊයෙ පෙන්ශන් යකෝ ඒකයි ඔච්චර සෙනග. ලන්කාවෙ බැන්කු වල එහෙම අවුලක් නෑ. ලකාවෙ තියෙන්නෙ විනිමය අර්බුදයක් .නැතුව බැන්කු කඩා වැටිල නෑ. බැන්කු වෙනදට වැඩියෙ profit.
    Commercial / Sampath walatath Pension enawada? wenadata wada hitiya Anik Bank deke
    Mamath giye Achchige Pension eka ganna Mahajana ekata bn.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,008
    113
    Commercial / Sampath walatath Pension enawada? wenadata wada hitiya Anik Bank deke
    Mamath giye Achchige Pension eka ganna Mahajana ekata bn.
    minusu sali aran wena koha dannada, anika lankwa minusunta pitarata bank wala danna tharam knowledge ekak na , oya ede welata normal expensive walata ,
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,078
    1
    157,654
    113
    98
    කෑගල්ල
    උබට අදද ඕක මතක් උනේ
    මම පාස්කු බෝම්බෙ ගහපු දවසෙම සල්ලි රටෙන් එලියට ඇද්ද.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,262
    113
    Dubai, UAE
    ඕවා දැන් පරණ කතා බන්... හැබැයි එක දෙයක් නම් පැහැදිලියි. තාම නම් ලන්කාවේ බැන්කු වැටිලා නෑ. :yes: :yes:
     
    • Like
    Reactions: SMG70

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,732
    10,352
    113
    ඊයෙ පෙන්ශන් යකෝ ඒකයි ඔච්චර සෙනග. ලන්කාවෙ බැන්කු වල එහෙම අවුලක් නෑ. ලකාවෙ තියෙන්නෙ විනිමය අර්බුදයක් .නැතුව බැන්කු කඩා වැටිල නෑ. බැන්කු වෙනදට වැඩියෙ profit.
    ගිය සතියෙ ඉදන් හරියටම දවසට ත්‍රෙඩ් දෙක ගානෙ වැටෙනව සල්ලි ගන්න සල්ලි ගන්න කියල !
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    645
    215
    43
    ඊයෙ පෙන්ශන් යකෝ ඒකයි ඔච්චර සෙනග. ලන්කාවෙ බැන්කු වල එහෙම අවුලක් නෑ. ලකාවෙ තියෙන්නෙ විනිමය අර්බුදයක් .නැතුව බැන්කු කඩා වැටිල නෑ. බැන්කු වෙනදට වැඩියෙ profit.
    Amooh paw bun mu...profile picture eka wagemai nanawa wage
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    ඕවා දැන් පරණ කතා බන්... හැබැයි එක දෙයක් නම් පැහැදිලියි. තාම නම් ලන්කාවේ බැන්කු වැටිලා නෑ. :yes: :yes:
    Ow bank, finanace companyies ehema gode goda... anyway banks watila ne bn kauda kiyanney