Pc ekak ganna help machanla

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,717
    197,818
    113
    Colombo, Sri Lanka
    Barclays eka hodaida bn..
    Warranty ganna giyama case da
    නෑ මචන් මම දන්න Warranty වලට කිසිම අවුලක් නැති shops ටික තමයි Barclays and Nanotek. අත් දැකීමෙන් කියන්නේ. කේස් එක ජෙනුයින් නම් warranty කිසිම අවුලක් නෑ (y) (y)
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,070
    36,076
    113
    කෑගල්ල
    නෑ මචන් මම දන්න Warranty වලට කිසිම අවුලක් නැති shops ටික තමයි Barclays and Nanotek. අත් දැකීමෙන් කියන්නේ. කේස් එක ජෙනුයින් නම් warranty කිසිම අවුලක් නෑ (y) (y)
    Barclays එකේ warranty කිසිම අවුලක් නෑ. මාත් සෑහෙන කාලයක් බඩු අරන් තියනවා ඔකෙන්.
    Nanotek එකෙන්නම් තාම ගනදෙනු කරලා නෑ.
    අන්තිමට ගත්තේ redline එකෙන් 2015. Desktop එක. මුලින්ම HDD එක ගියා. එක එන්න මාසයක් විතර ගියා මගේ තිබ්බ හදිස්සියට පොඩ්ඩක් ඇරගත්තත් එක්ක. ඒත් අලුත්ම බාන්ඩයක් අවේ තාමත් වැඩ.
    ඊලගට power supply එක ගියා. ඒක එනකම් පාවිච්චි කරන්න වෙන එකක් දුන්නා. ඒක ආවේ මාස තුනකින් විතර අලුත්ම එකක්. මන් වැඩියේ උනන්දුවක් උනේ නෑ. මොකද අර දුන්න එකත් සුපිරි. :lol: :lol: ඒත් උන් කියපු නිසා ගන්න ගියා sesonic G550 ඒකත් හරියටම අවුරුද්දකින් විතර කෙල උනා. ඒක ඉතින් උන්ගේ අවුලක් නෙමේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,717
    197,818
    113
    Colombo, Sri Lanka
    Barclays එකේ warranty කිසිම අවුලක් නෑ. මාත් සෑහෙන කාලයක් බඩු අරන් තියනවා ඔකෙන්.
    Nanotek එකෙන්නම් තාම ගනදෙනු කරලා නෑ.
    අන්තිමට ගත්තේ redline එකෙන් 2015. Desktop එක. මුලින්ම HDD එක ගියා. එක එන්න මාසයක් විතර ගියා මගේ තිබ්බ හදිස්සියට පොඩ්ඩක් ඇරගත්තත් එක්ක. ඒත් අලුත්ම බාන්ඩයක් අවේ තාමත් වැඩ.
    ඊලගට power supply එක ගියා. ඒක එනකම් පාවිච්චි කරන්න වෙන එකක් දුන්නා. ඒක ආවේ මාස තුනකින් විතර අලුත්ම එකක්. මන් වැඩියේ උනන්දුවක් උනේ නෑ. මොකද අර දුන්න එකත් සුපිරි. :lol: :lol: ඒත් උන් කියපු නිසා ගන්න ගියා sesonic G550 ඒකත් හරියටම අවුරුද්දකින් විතර කෙල උනා. ඒක ඉතින් උන්ගේ අවුලක් නෙමේ.
    ඔව් දැන් නම් Redline ටිකක් අවුල් මචන් Warranty වලට. Barclays එකේ මගේ 1year and 7 months පරණ ස්පින් සවුන්ඩ් එන Harddisk එකක් මාරු කරලා අලුත්ම එකක් දුන්න කිසිම අවුලක් නැතුව..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,868
    1
    12,168
    113
    අදාළ නෑ නේ

    ow machan barclays nam warranty case naha..
    hard disk ekaka 1 week warranty ithuru wela thibba ekatath un replace karala dunna
    nanotek walin man dan thiyana pc eka haduwe, thaama awulak naha
    habai nanotek warranty awulak naha kiyala thamaa hugak kattiya kiyanne
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,717
    197,818
    113
    Colombo, Sri Lanka
    ow machan barclays nam warranty case naha..
    hard disk ekaka 1 week warranty ithuru wela thibba ekatath un replace karala dunna
    nanotek walin man dan thiyana pc eka haduwe, thaama awulak naha
    habai nanotek warranty awulak naha kiyala thamaa hugak kattiya kiyanne
    ඔව් මචන් මේ shops දෙක තමයි ලංකාවේ Genuine විදිහට Computer Items බිස්නස් එක කරන්නේ. අනිත් ගොඩක් එවුන් පට්ට හොරු සෙට් එකක් ඉන්නේ
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,868
    1
    12,168
    113
    අදාළ නෑ නේ
    ඔව් මචන් මේ shops දෙක තමයි ලංකාවේ Genuine විදිහට Computer Items බිස්නස් එක කරන්නේ. අනිත් ගොඩක් එවුන් පට්ට හොරු සෙට් එකක් ඉන්නේ
    apo ow ban. unity eke samahara ewa hora guhaawal :lol::lol::lol:
    mata mathakai neat kiayal shop ekak thibba issara ground floor eke
    aluthen 160GB hard ekak gaththa.. gedara awith balanakota eke os ekak install karala thiyanawa
    mun mata deela thiyenne use karapu magulak..
    gihin kiwwama stock nathi nisaa dunnalu.. passe case adinakota sathi dekakin withara brand new ekak dunne
    nodanna minissunta kochchara ohoma rawattala denawa adda
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,717
    197,818
    113
    Colombo, Sri Lanka
    apo ow ban. unity eke samahara ewa hora guhaawal :lol::lol::lol:
    mata mathakai neat kiayal shop ekak thibba issara ground floor eke
    aluthen 160GB hard ekak gaththa.. gedara awith balanakota eke os ekak install karala thiyanawa
    mun mata deela thiyenne use karapu magulak..
    gihin kiwwama stock nathi nisaa dunnalu.. passe case adinakota sathi dekakin withara brand new ekak dunne
    nodanna minissunta kochchara ohoma rawattala denawa adda
    ඇයි මචන් PC HOUSE . මුන් තමයි Computer Item business එක මුලින්ම කෑවේ . පට්ටම හොරු සෙට් එකක්. ලොවෙත් Warranty ගන්න බෑ මුන්ගෙන් නම්.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Machanla Aluthin Pc ekak ganna baluwe.
    unityen thama ganna hithan inne.
    Ganna eken godakma wenne video editing thama. After effect ehema smoothly run karaganna ona.

    kiyapallako machanla koi wage spec ekakata yannada🤔🤔
    Ryzen ekakata yanna aduma 32Gb ram eka danna. Video editing nisa Nvidia midrange VGA ekak wath danna natthan RTX 3060 wage ekak danna 🙂
     
    • Like
    Reactions: NRTG and nima123