ගෙදරට පෑනපු හොරාට මෑරෙන්නම ගහලා.. පොලිසිය කියන විදිහට අයිතියක් තියෙනවා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මරන්න වුනත්.. නියමයි
ගෝත්‍රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
රස්සාවට හොරකම් කරන එවුන් බන්ගෝත්රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
1 shot ekak athine oluwata wadunothThirisan wada ban ewa nam. Mona de unath Minihekta marenakan gahanna puluwanda.
ඌ බඩගින්නට එප්පාවල ඉඳන් කඩවතට විසි හතර පාරක් ඇවිත්ද?ගෝත්‍රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
ඌ වුර්තීය හොරෙක් බන්. ඕකව අල්ලන්න ගිහින් පිහි පාරක් කාලා අබ්බගාත උනොත් මොකද කියන්නෙ.මම නම් ගහනවා මචන්. ගෙදර මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගහන්න පුලුවන් උපරිම විදිහට නෙලනවා.. ඌ පෑනලා ගියොත් එලවල ගහන්න යන්නේ නෑ.. මගේ යාලුවෙක්ගේ අම්මාට ඔලුව පෑලෙන්න ගහලා තිබ්බා හොරා.. මහ දවල්.. ඒ මනුස්සයා හරි කල්පනාවක් නෑතිව බඩ ගාගෙන ඈවිත්.. හොද වෙලාවට පාර පෑත්තට බඩ ගාලා තියෙන්නේ. අදටත් හරි කල්පනාවක් නෑ..ගෝත්‍රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
ගෝත්‍රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
OW HABAYI POLICIYA NITHIYA ATATA ARAGENA KALA NITHIYA KARADDI, MINISSU ITA WADA GOTRIKA WENNA EPAYI.Thirisan wada ban ewa nam. Mona de unath Minihekta marenakan gahanna puluwanda.
sarcasmඌ බඩගින්නට එප්පාවල ඉඳන් කඩවතට විසි හතර පාරක් ඇවිත්ද?ඌ වුර්තීය හොරෙක් බන්. ඕකව අල්ලන්න ගිහින් පිහි පාරක් කාලා අබ්බගාත උනොත් මොකද කියන්නෙ.

Joke ekak nedaගෝත්‍රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
allanna gihin ammata hari thaththa hari pihiyen annothගෝත්‍රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
Ehema eka parak gahala horawa allaganna balana un nam dan kale adui ban.1 shot ekak athine oluwata wadunoth
උබලගෙ ගෙදරට ඇවිත් උබ අමාරුවෙන් හරි හම්බ කරගත්ත දේවල් හොරකන් කරන්න ආව එකෙක් මාට්ටු වෙලා ඌ පැනගන්න උබලගෙ ගෙදර මිනිස්සුන්ට පිහි පාරක් පොලු පාරක් දීල යන්න හදද්දි උබ ආතල් එකේ ඉන්නවද මූ බඩකින්නටනෙ හොරාකන්නෙ කියල. මම නම් දෙනව පාර. හිගන මනුස්සයෙක් අසරන කමට කන්න දෙයක් ඉල්ලන් ආවොත් ඒ මනුස්සයටත් කන්න පුලුවන් විදියට දීල යවනව තව පොල් එහෙම තියනව නම් කඩපුව ඒවත් දීල සල්ලිත් කීයක් හරි දීල යවනව. ඒත් හොරකම අනුමත කරන්න බෑ බන්. දේශපාලනේ කරන උන් නම් හොරාකන එක ඇත්ත. ඒත් violence හුගක් අඩුයි නෙහ් ඒකෙ. නමුත් direct ගෙදරට පැනල ජනෙල් දොරවල් කඩල පිස්සුකෙලින්න ආවොත් නම් දෙන්න ඕනි පාර. මොකද insure කරල නැති ගෙයක් නම් ඒ උන් කඩන බිදින ඒවත් අන්තිමට හදාගන්න ඕනි අපි. අපේ බඩුයි නැතිවෙන්නෙත්. පාඩුව අපිටයි.ගෝත්‍රික සමාජයක්
දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවියෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.
කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.
අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
mama kiwwe palaweni shot ekema weredi thanekata wadunoth marenna athi kiyelaEhema eka parak gahala horawa allaganna balana un nam dan kale adui ban.
ඒකයි මම කිව්වේ අත්දෑකීමෙන්.. සමහර ගෙවල් වලට පනින්නේ මගුල් ගෙයක් එහෙම ලන් වුනාම.. අනාතයිනේ.. හොරකමට නම් සමාව දෙන්න බෑ. මොකද ඕකුන් පොලිසියෙන් අල්ලන් ගියත් ආයේ ඈවිත් කරන්නේ ඕකමයි.. මිනිස්සු අන්ත අසරන වෙනවා හොරු පෑනලා තමන්ගේ දේවල් අරන් ගියහමඋබලගෙ ගෙදරට ඇවිත් උබ අමාරුවෙන් හරි හම්බ කරගත්ත දේවල් හොරකන් කරන්න ආව එකෙක් මාට්ටු වෙලා ඌ පැනගන්න උබලගෙ ගෙදර මිනිස්සුන්ට පිහි පාරක් පොලු පාරක් දීල යන්න හදද්දි උබ ආතල් එකේ ඉන්නවද මූ බඩකින්නටනෙ හොරාකන්නෙ කියල. මම නම් දෙනව පාර. හිගන මනුස්සයෙක් අසරන කමට කන්න දෙයක් ඉල්ලන් ආවොත් ඒ මනුස්සයටත් කන්න පුලුවන් විදියට දීල යවනව තව පොල් එහෙම තියනව නම් කඩපුව ඒවත් දීල සල්ලිත් කීයක් හරි දීල යවනව. ඒත් හොරකම අනුමත කරන්න බෑ බන්. දේශපාලනේ කරන උන් නම් හොරාකන එක ඇත්ත. ඒත් violence හුගක් අඩුයි නෙහ් ඒකෙ. නමුත් direct ගෙදරට පැනල ජනෙල් දොරවල් කඩල පිස්සුකෙලින්න ආවොත් නම් දෙන්න ඕනි පාර. මොකද insure කරල නැති ගෙයක් නම් ඒ උන් කඩන බිදින ඒවත් අන්තිමට හදාගන්න ඕනි අපි. අපේ බඩුයි නැතිවෙන්නෙත්. පාඩුව අපිටයි.