හොරාට මෑරෙන්න ගහලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ගෙදරට පෑනපු හොරාට මෑරෙන්නම ගහලා.. පොලිසිය කියන විදිහට අයිතියක් තියෙනවා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මරන්න වුනත්.. නියමයි

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,626
    113
    එක තැනක නෑ
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද

    Thirisan wada ban ewa nam. Mona de unath Minihekta marenakan gahanna puluwanda.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    රස්සාවට හොරකම් කරන එවුන් බන්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    ඌ බඩගින්නට එප්පාවල ඉඳන් කඩවතට විසි හතර පාරක් ඇවිත්ද? :lol: ඌ වුර්තීය හොරෙක් බන්. ඕකව අල්ලන්න ගිහින් පිහි පාරක් කාලා අබ්බගාත උනොත් මොකද කියන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    මම නම් ගහනවා මචන්. ගෙදර මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගහන්න පුලුවන් උපරිම විදිහට නෙලනවා.. ඌ පෑනලා ගියොත් එලවල ගහන්න යන්නේ නෑ.. මගේ යාලුවෙක්ගේ අම්මාට ඔලුව පෑලෙන්න ගහලා තිබ්බා හොරා.. මහ දවල්.. ඒ මනුස්සයා හරි කල්පනාවක් නෑතිව බඩ ගාගෙන ඈවිත්.. හොද වෙලාවට පාර පෑත්තට බඩ ගාලා තියෙන්නේ. අදටත් හරි කල්පනාවක් නෑ..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද

    Thirisan wada ban ewa nam. Mona de unath Minihekta marenakan gahanna puluwanda.
    OW HABAYI POLICIYA NITHIYA ATATA ARAGENA KALA NITHIYA KARADDI, MINISSU ITA WADA GOTRIKA WENNA EPAYI.
    TAWA TIKA KALEKIN LATIN AMERICAN TATWETAMA EWI ME RATAT.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    ඌ බඩගින්නට එප්පාවල ඉඳන් කඩවතට විසි හතර පාරක් ඇවිත්ද? :lol: ඌ වුර්තීය හොරෙක් බන්. ඕකව අල්ලන්න ගිහින් පිහි පාරක් කාලා අබ්බගාත උනොත් මොකද කියන්නෙ.
    sarcasm :rolleyes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    Joke ekak neda
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    අපේ ගෙදෙට්ට අවොත් මමත් මැරෙන්න ගහනවා. හොරකමටනේ ආවේ. ඒකෙ වන්දිය ගෙවන්න ඕන. නැති බැරි කමට ඉල්ලගෙන අවොත් පුළුවන් විදිහට අනිවාර්යයෙන් උදව්වක් කරනවා ,
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    allanna gihin ammata hari thaththa hari pihiyen annoth
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ඕකුන් පනින්නෙත් දුප්පත් එවුන්ගේ ගෙවල් වලටම තමා.. කෝටිපතියන්ගේ ගෙවල් වලට පනින්නේ නෑ.. තමන්ගේ දෙයක් නෑති වුනාම තමා තේරෙන්නේ පාඩුව.. ඒ වගේම තමා තමන්ට අනතුරක් වුනහම.. ගෑණු ලමයෙක් හිටියොත් ඒත් එච්චරයි.. තමන්ගේ වත්තේ පොල් ගෙඩියක් උස්සන එකෙක්ට, කෙහෙල් කෑනක් කපන එකෙක්ව මරන්න මිනිස්සු යන්නේ නෑ. ඒ වුනත් ගේ ඈතුලට ආපු එකෙක්ව නම් යවන්න ඕනේ නෑ.. ඔය හොරා හින්දා මිනිස්සු කී දෙනෙක්ට දේපල නෑති වෙලා ඈද්ද? මතකද මෙල් ගුනසේකර කියලා ජනමාධ්‍යවේදීනියක් පිහියෙන් ඈනලා මෑරුවා ගෙදරට ආපු හොරා...
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ගෝත්‍රික සමාජයක්
    දියුනු රටවල බඩගින්නට හොර්කම් කරා කියල, උසාවි‍යෙන් වරද කරුවෙක් කරන්නෙ නෑ.

    කවුරුවත් කැමැත්තෙන් හොරකම් කරන්නෙ නෑ, අසරන කමට කරන්නෙ.

    අනික දෙන්නෙක් ඉදල හොරාව අල්ලගන්න බැරි උනාද? ඇයි මරන්නම ඕනෙද
    උබලගෙ ගෙදරට ඇවිත් උබ අමාරුවෙන් හරි හම්බ කරගත්ත දේවල් හොරකන් කරන්න ආව එකෙක් මාට්ටු වෙලා ඌ පැනගන්න උබලගෙ ගෙදර මිනිස්සුන්ට පිහි පාරක් පොලු පාරක් දීල යන්න හදද්දි උබ ආතල් එකේ ඉන්නවද මූ බඩකින්නටනෙ හොරාකන්නෙ කියල. මම නම් දෙනව පාර. හිගන මනුස්සයෙක් අසරන කමට කන්න දෙයක් ඉල්ලන් ආවොත් ඒ මනුස්සයටත් කන්න පුලුවන් විදියට දීල යවනව තව පොල් එහෙම තියනව නම් කඩපුව ඒවත් දීල සල්ලිත් කීයක් හරි දීල යවනව. ඒත් හොරකම අනුමත කරන්න බෑ බන්. දේශපාලනේ කරන උන් නම් හොරාකන එක ඇත්ත. ඒත් violence හුගක් අඩුයි නෙහ් ඒකෙ. නමුත් direct ගෙදරට පැනල ජනෙල් දොරවල් කඩල පිස්සුකෙලින්න ආවොත් නම් දෙන්න ඕනි පාර. මොකද insure කරල නැති ගෙයක් නම් ඒ උන් කඩන බිදින ඒවත් අන්තිමට හදාගන්න ඕනි අපි. අපේ බඩුයි නැතිවෙන්නෙත්. පාඩුව අපිටයි.
     
    ඒකයි මම කිව්වේ අත්දෑකීමෙන්.. සමහර ගෙවල් වලට පනින්නේ මගුල් ගෙයක් එහෙම ලන් වුනාම.. අනාතයිනේ.. හොරකමට නම් සමාව දෙන්න බෑ. මොකද ඕකුන් පොලිසියෙන් අල්ලන් ගියත් ආයේ ඈවිත් කරන්නේ ඕකමයි.. මිනිස්සු අන්ත අසරන වෙනවා හොරු පෑනලා තමන්ගේ දේවල් අරන් ගියහම
     
    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    මුන්ව ගහලා මරණ එක හොදයි. අපේ පැත්තේ ගේකට පැනලා ගෙදර හිටපු ආච්චි අම්මව දුෂණය කරලා මරලත් දාලා ගෙදර තිබුණ සල්ලියි රත්තරන් බඩුයි අරන් ගිහින්. ගෙදර මිනිස්සු හවස වැඩ ඇරිලා අවම තමයි දැකලා තියෙන්නේ. මරලා තියෙන්නේ දවල් 10ට විතරලු. පස්සේ දෙන්නෙක් අල්ල ගත්තා.