Bluetooth headset එකක් ගන්න

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    machn meke calls ganiddi mic eke quality eka komada ? mam laga skullcandy inked ekak tiyenawa eke mic eka hodatama awul.
    අවුලක් නෑ හොදට ඇහෙනවා කියලා තමයි හැමෝම කියන්නේ. මන් දැන් අවුරුදු 3ක් තිස්සේ වගේ පාවිච්චි කරනවා. කලින් තිබ්බේ Sony C200 එකක්.
    මේකේ සවුන්ඩ් කොලිටි එක නම් පට්ට. :yes: :yes:
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,189
    379
    83
    අවුලක් නෑ හොදට ඇහෙනවා කියලා තමයි හැමෝම කියන්නේ. මන් දැන් අවුරුදු 3ක් තිස්සේ වගේ පාවිච්චි කරනවා. කලින් තිබ්බේ Sony C200 එකක්.
    මේකේ සවුන්ඩ් කොලිටි එක නම් පට්ට. :yes: :yes:
    Thanks machn review ekata, gatta place ekath kinawadaa?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    TWS නම් හොයන්නේ Haylou GT5 රෙකමන්ඩ් කරන්න පුලුවන්.මන් ගත්තේ 5.5K වලට වගේ.ගෙවන ගාණට කොලිටි හොඳයි.බඩ්ස් දෙක පැය4-6 බැටරි තියාගන්න පුලුවන්.කේස් එකත් එක්ක පැය 24ක් ටෝටල්.
     
    • Love
    Reactions: garfieldzz