machn meke calls ganiddi mic eke quality eka komada ? mam laga skullcandy inked ekak tiyenawa eke mic eka hodatama awul.
machn meke calls ganiddi mic eke quality eka komada ? mam laga skullcandy inked ekak tiyenawa eke mic eka hodatama awul.
අවුලක් නෑ හොදට ඇහෙනවා කියලා තමයි හැමෝම කියන්නේ. මන් දැන් අවුරුදු 3ක් තිස්සේ වගේ පාවිච්චි කරනවා. කලින් තිබ්බේ Sony C200 එකක්.machn meke calls ganiddi mic eke quality eka komada ? mam laga skullcandy inked ekak tiyenawa eke mic eka hodatama awul.
Thanks machn review ekata, gatta place ekath kinawadaa?අවුලක් නෑ හොදට ඇහෙනවා කියලා තමයි හැමෝම කියන්නේ. මන් දැන් අවුරුදු 3ක් තිස්සේ වගේ පාවිච්චි කරනවා. කලින් තිබ්බේ Sony C200 එකක්.
මේකේ සවුන්ඩ් කොලිටි එක නම් පට්ට.![]()
![]()
අනේ බන් මන් ලන්කාවේ නෙමේ ඉන්නේ...Thanks machn review ekata, gatta place ekath kinawadaa?


Sound quality කොහොමද මචන් ? සාමාන්‍යයෙන් playback time එක කොහොමද ? pad එකේ size එක කොහොමද ?
gaththda ?Realme q2 Rs.6999 with One years warranty. Flagship seller kenek daraz eke innawa machan. Reviews ehema godak hodai. Math thawa tika dawasak balala gannawa.
ehenam ubata me loken palayan. bluetooth signal wageda 24hrs ubage body eke wadina, TV Radio signals? Cell tower signals, and many other radio signals ... jokesOwata cancer hadenawalu