Nutella ගෙදර හදමු

Aitne

Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    Thanks
    ekanam sahenna watinwa bn

    :love2: :love2: :love2:
    Thanks
    Thanks
    ගාල කන්න මරු
    Thanks
    අපි පාන් අරන් එන්නම් හදල තියන්න බෑ ද?
    oyath hadala balanna

    Thanks

    පැණි රසට ආස නෑ ඩාලිං.
    Ok
    ------ Post added on Jul 11, 2021 at 10:09 AM

    මු ඉන්බොක්ස් මැස්ජ් ගැහුවොත් රිප්ලයි කරන්නහ් එපා ... :yes:
    ok
    ------ Post added on Jul 11, 2021 at 10:10 AM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,769
    113
    Nutella වල කිරි (හෝ පිටි කිරි), සෝයා ලිසිතින්, තිරිඟු පිටි අඩංගු වෙනවා. කෝ මේකේ ඒවා ???? (ඔරිජිනල් එකේ තියෙන්නේ රටකජුත් නෙමෙයි, Hazelnut). Anyway Thanks!
     
    Last edited:
    • Like
    Reactions: Aitne

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    Nutella වල කිරි (හෝ පිටි කිරි), සෝයා ලිසිතින්, තිරිඟු පිටි අඩංගු වෙනවා. කෝ මේකේ ඒවා ???? (ඔරිජිනල් එකේ තියෙන්නේ රටකජුත් නෙමෙයි, Hazelnut). Anyway Thanks!
    Oyage comment ekata thanks,ow Hazelnut danna puluwan nam godak Honda .
    Nutella use hazelnut. Peanut does not bring the same taste
    Hazelnut danna puluwan nam godak hondai,
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,769
    113
    Oyage comment ekata thanks,ow Hazelnut danna puluwan nam godak Honda .

    Hazelnut danna puluwan nam godak hondai,
    මම අහපු දේට උත්තරේ නෑනේ ??? කෝ මේ recipe එකේ කිරි, තිරිඟු පිටි හා ලිසිතින් ??? (Hazelnut රටකජු වලින් ආදේශ කළා කියල හිතමු). anyway හදපු nutella එකේ සේරම ඉවර නෑ නේද ??
     
    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    මම අහපු දේට උත්තරේ නෑනේ ??? කෝ මේ recipe එකේ කිරි, තිරිඟු පිටි හා ලිසිතින් ??? (Hazelnut රටකජු වලින් ආදේශ කළා කියල හිතමු). anyway හදපු nutella එකේ සේරම ඉවර නෑ නේද ??
    Mama methanadi gedara pahasuwen hadaganna widiya thamai kiyala thiyenne. Kiripiti dapuwahama kalthiyaganna ba narak wenna balanawa mekata pol kiri daala hadana widiyak thiyanawa ,tawa coconut sugar danawa widi kihipayak thiyanawa,meka mama me widiyata kare onema kenek ta lesiyen tak gaala hada ganna puluwan wenna ,hazelnuts nathuwa rata kaju use kare cost eka adu karannai pahasuwen hoya gannath puluwan ona kenek ta. Mage main focus eka une gedara di lesiyen hada ganna puluwan wennai haduwe,
    Thanks oyage comment ekata,oyata Nutella walata godak kamathi ekkenek wenna one
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    මම අහපු දේට උත්තරේ නෑනේ ??? කෝ මේ recipe එකේ කිරි, තිරිඟු පිටි හා ලිසිතින් ??? (Hazelnut රටකජු වලින් ආදේශ කළා කියල හිතමු). anyway හදපු nutella එකේ සේරම ඉවර නෑ නේද ??

    me recipes godak ewa gedara lesiyen hadanna puluwan alternatives ban. Oka passe ochchara yanna epa.
     
    • Like
    Reactions: Aitne

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,769
    113
    Mama methanadi gedara pahasuwen hadaganna widiya thamai kiyala thiyenne. Kiripiti dapuwahama kalthiyaganna ba narak wenna balanawa mekata pol kiri daala hadana widiyak thiyanawa ,tawa coconut sugar danawa widi kihipayak thiyanawa,meka mama me widiyata kare onema kenek ta lesiyen tak gaala hada ganna puluwan wenna ,hazelnuts nathuwa rata kaju use kare cost eka adu karannai pahasuwen hoya gannath puluwan ona kenek ta. Mage main focus eka une gedara di lesiyen hada ganna puluwan wennai haduwe,
    Thanks oyage comment ekata,oyata Nutella walata godak kamathi ekkenek wenna one
    හරියට හරි. මම Nuttella වලට කැමැති 1න්ම. මේ recipe එකත් ට්‍රයි කළා. රට කජු ටිකක් පුච්චුනා සෝ කර රසකුත් ආවා. බටර් (Highland) හැදී 4 ට වඩා ගියා. Nutella & මේකේ වෙනස හොදට තේරුනා. ඒකනිසා මම බැලුවේ අර මම සදහන් කරලා තියන අඩුපාඩු ටික කොහොම හරි හදා ගත්තොත් recipe එක තවත් improve කර ගන්න. එනිසයි දිගින් දිගට කමෙන්ට් දැම්මේ. ඔයාගේ මේ කමෙන්ට් එකෙන් පිටිකිරි දාන්න බැරි බව දැනගත්ත. Thanks a lot !!!
     
    • Like
    Reactions: Boralugoda01

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    හරියට හරි. මම Nuttella වලට කැමැති 1න්ම. මේ recipe එකත් ට්‍රයි කළා. රට කජු ටිකක් පුච්චුනා සෝ කර රසකුත් ආවා. බටර් (Highland) හැදී 4 ට වඩා ගියා. Nutella & මේකේ වෙනස හොදට තේරුනා. ඒකනිසා මම බැලුවේ අර මම සදහන් කරලා තියන අඩුපාඩු ටික කොහොම හරි හදා ගත්තොත් recipe එක තවත් improve කර ගන්න. එනිසයි දිගින් දිගට කමෙන්ට් දැම්මේ. ඔයාගේ මේ කමෙන්ට් එකෙන් පිටිකිරි දාන්න බැරි බව දැනගත්ත. Thanks
    he he