මගෙ ලැප

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,898
    3,231
    113
    මගෙ ලැපෙ display එක සම්පූර්ණයෙන් white වෙලා. ඩෙල් ඉන්ස්පිරිශන් 3565.
    මොකද කරන්න්න වෙන්නෙ
    Display ගන්න තියනවාද .
    කොහෙද ගනන් කොහොම වෙයිද? .නැත්නම් ශෙප් එකක් දාගන්න පරන එකක් ගන්න පුලුවන්ද . එහෙම තැනක් දන්නවා ද?
    ෆුල් නන්නත්තාර වෙලා ඉන්න්නෙ.
    උදවු කරපල්ලා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,386
    1
    32,067
    113
    - උඩරට -
    මගෙ ලැපෙ display එක සම්පූර්ණයෙන් white වෙලා. ඩෙල් ඉන්ස්පිරිශන් 3565.
    මොකද කරන්න්න වෙන්නෙ
    Display ගන්න තියනවාද .
    කොහෙද ගනන් කොහොම වෙයිද? .නැත්නම් ශෙප් එකක් දාගන්න පරන එකක් ගන්න පුලුවන්ද . එහෙම තැනක් දන්නවා ද?
    ෆුල් නන්නත්තාර වෙලා ඉන්න්නෙ.
    උදවු කරපල්ලා.
    මගෙත් ඔහොම වෙලා , පස්සේ මම ඕෆ් කරලා ටික ඩහවසක් තිබ්බා..දැන් හරි ගිහින්