අප්පට උඩු....... 15 දැරිය අපයෝජනය ........ මේ ලිස්ට් එක දැක්කහම කාර්ඩ් කුඩු......

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තඩි බොරුවක් වගේ පේන්නේ. ඕක දාල තිබ්බ Facebook Pages නම් ඕක අයින් කරගෙන තිබ්බ.

    ඔහොම බොරු ලිස්ට් එකක් හදලා දාන එක තමයි මේ වෙලාවේ ඇත්තටම වැරද්ද කරපු උන්ව බේර ගන්න තියෙන හොදම ක්‍රමේ. කොටුවේ පොඩීව බේරගන්න පුලුවන් වෙයිද?
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    mekanam boruvak vage, aththa nam asse uta hithena nam tikakuth dalada koheda... :LOL: :LOL: :LOL: , meka trust karanna puluvan site ekakakda ..
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    තඩි බොරුවක් වගේ පේන්නේ. ඕක දාල තිබ්බ Facebook Pages නම් ඕක අයින් කරගෙන තිබ්බ.

    ඔහොම බොරු ලිස්ට් එකක් හදලා දාන එක තමයි මේ වෙලාවේ ඇත්තටම වැරද්ද කරපු උන්ව බේර ගන්න තියෙන හොදම ක්‍රමේ. කොටුවේ පොඩීව බේරගන්න පුලුවන් වෙයිද?
    සයිට් එක ගැන report කරන්න පුළුවන්.... එත් ඇත්ත මොකද්ද කියල දන්නේ නැහැනේ.....
     
    • Like
    Reactions: Gajaman007

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කාගේ තරහාකාරයන්ගේ ලිස්ට් එකද බං මේ 😁😁😁😁 පොල්කරු මාමා විතරයි අඩු
     
    • Haha
    Reactions: vito and T Eranga

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,700
    68,071
    113
    @Emios saneependa koluwo
    images
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    අනේ මන්ද බං .... ඕක වැරදි ලිස්ට් එකක් නම් website එකට විරුද්දව action ගන්න පුළුවන් නේ......

    නැත්තේ දේශපාලනේ ඉන්න ගැණු ටික විතරද කොහෙද..........
    Kohomada bn action ganne poddak method eka kiyapn :rofl:

    PS:- Oka thanikarama depend wenne DNS provider matha. Uo bendila ne site eke details expose karanna, but legally, mehe on site branch ekak nethnm, mukuth ma karanna be. Hitiyath unta claim karanna puluwan me ape ekak neme kiyala. Complain ekak dala, Computer Crime division eka through court order ekak yewwa kiyamu DNS provider ta bring down karanna kiyala, uta ethanadith right eka tyenawa, meka down karanawada tyan innawada kiyana eka gena.

    Lankawe aya danne ne hariyata meke flow eka kohomada yanna ona kiyala. IANA, ICAAN through deyak karaganna puluwan wei, connectionth tyenawa, but un proactive ne
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    hehe oya hethana widiyata newe wadey wenne
    oke aithikaraya dawasen allanna puluwan policiyata
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    ඇඩේ අර බිල්ල ඔලුව වැනුවොත් මැරුම් කන්න වෙනවා වගේ සින් එකක් යන්නේ මේකට දැන්...

    ගොඩක් එවුන්ට මඩ ගහන්නත් පාවිච්චි කරලා නේද මේකෙන් වෙන්නේ ඇත්ත බොරුව ඔක්කොම යට ගිහිල්ල මේක ජෝක් එකක් වෙන එක අන්තිමට...