අප්පට උඩු....... 15 දැරිය අපයෝජනය ........ මේ ලිස්ට් එක දැක්කහම කාර්ඩ් කුඩු......

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    ලිස්ට් එක නන් දැක්කෙ නෑ ස්කෝලෙ වෙච්ච වැඩක් මතක් උනා සෙට් එකක් වැල බලල මාට්ටු වෙලා නාගෙන ඉදියෙ ඉහේ පටන් අන්තිමට උන්ටික මේ වගේම ඉන්න හැම එකාම සිද්ධියට සම්බන්ධයි කියල කටකතා යැව්ව එකෙක් දෙන්නෙක්වත් බොරුවට ඔෆිස් එකට යන්න වැඩ සෙට් කරා. අන්තිමට මොකෙක්වත් සිද්ධිය ගැන කතාවක්වත් නෑ හැමෝටම ශුවර් නෑ මේක ගැන වැඩිය කියන්න ගිහින් තමන්වත් මාට්ටු කරයිද කියල හරි වැරද්ද පස්සෙනෙ මුලින් යන්න එපායනෙ අරුන් ටිකත් එක්ක ඔෆ්ස් එකට. කරපු උන් ටිකට දඩුවම විතරයි චාටර් එකක් නෑ. සිද්ධිය එහෙම්ම යට ගියා.

    ape namuth dalada?
    අපේ කිව්වෙ. උබයි...
    ------ Post added on Jul 13, 2021 at 2:16 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    ලිස්ට් එක නන් දැක්කෙ නෑ ස්කෝලෙ වෙච්ච වැඩක් මතක් උනා සෙට් එකක් වැල බලල මාට්ටු වෙලා නාගෙන ඉදියෙ ඉහේ පටන් අන්තිමට උන්ටික මේ වගේම ඉන්න හැම එකාම සිද්ධියට සම්බන්ධයි කියල කටකතා යැව්ව එකෙක් දෙන්නෙක්වත් බොරුවට ඔෆිස් එකට යන්න වැඩ සෙට් කරා. අන්තිමට මොකෙක්වත් සිද්ධිය ගැන කතාවක්වත් නෑ හැමෝටම ශුවර් නෑ මේක ගැන වැඩිය කියන්න ගිහින් තමන්වත් මාට්ටු කරයිද කියල හරි වැරද්ද පස්සෙනෙ මුලින් යන්න එපායනෙ අරුන් ටිකත් එක්ක ඔෆ්ස් එකට. කරපු උන් ටිකට දඩුවම විතරයි චාටර් එකක් නෑ. සිද්ධිය එහෙම්ම යට ගියා.

    අපේ කිව්වෙ. උබයි...
    ------ Post added on Jul 13, 2021 at 2:16 PM

    හෙළයෙක් kiyala tibba​

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වෙබ් සයිට් එකේ ලින්ක් එක දාපන් බලන්න. මාත් ඉන්නවද කියල දැනගන්න
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Untitlenamrd.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    බොරුවක් වෙන්න ඇති කියල ගොඩ දෙනෙක් කියන නිසා මැකුවා..... මේක තිබිච්ච වෙබ් සයිට් එකේ මේ නිව්ස් එක තාම තියෙනවා....
    ඉල්ලං නඩු කන්න එපා බං. ඔය නම් තියන අයට නඩුවක් දාන එක සිම්පල්.