South Africa Riots #SouthAfricaIsBurning

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    affaa SA th iwarai...
    ape un rata bankoloth unath choon eke nm innwa :D
    Lebanon, Cuba, and now South Africa.. the world is descending into chaos

    අපිනම් නැව ගිලුනත් බෑන් චූන්. මඤ්ඤොක්කා අලයක් තම්බගෙන කාලා විටක් හපං ඉන්නවා
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,890
    113
    Speed force
    South Africa වල ඔය case එක ටික කාලෙක ඉඳන් ම තිබුණා ලු. Farm තියෙන සුද්දොන්ව එහෙම ඉඩම් ගන්න මරලා ලමයි දූෂණය කරලා හෙන Case වාගයක් ක articles දැක්ක. හැබැයි ඔය ඔක්කොම woke culture එකට විරුද්ධ නිසා media වල යන්නේ නැ. සුද්දො දැන් ගොඩක් South Africa වලින් අයින් වෙලා යනවා ලු.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    South Africa වල ඔය case එක ටික කාලෙක ඉඳන් ම තිබුණා ලු. Farm තියෙන සුද්දොන්ව එහෙම ඉඩම් ගන්න මරලා ලමයි දූෂණය කරලා හෙන Case වාගයක් ක articles දැක්ක. හැබැයි ඔය ඔක්කොම woke culture එකට විරුද්ධ නිසා media වල යන්නේ නැ. සුද්දො දැන් ගොඩක් South Africa වලින් අයින් වෙලා යනවා ලු.
    Eka thamai news wala mukuth yanneththe. Lankawe news walath mukuth yana ekak ne mokada un karanne CNN, NBC wage news channel wala yana ewa gedi pitin copy karana ekane
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මැන්ඩෙලාව උස්සල තියල තමා මුන්ට වැඩේ දුන්නෙ හෙමීට.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    South Africa වල ඔය case එක ටික කාලෙක ඉඳන් ම තිබුණා ලු. Farm තියෙන සුද්දොන්ව එහෙම ඉඩම් ගන්න මරලා ලමයි දූෂණය කරලා හෙන Case වාගයක් ක articles දැක්ක. හැබැයි ඔය ඔක්කොම woke culture එකට විරුද්ධ නිසා media වල යන්නේ නැ. සුද්දො දැන් ගොඩක් South Africa වලින් අයින් වෙලා යනවා ලු.
    oka zimbabwe wala thibbe bn. dn SA walath ehmada dnne na.
    oya seen ekkama issara zimbabwe team eke sellan karapu suddo okkoma ain wela giya.
    ithuru une taylor and thawa ekek.dn nm thawa innwada dnne na.

    bt suddonwa elawalama dapu seen ekak eheth une
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    ඉස්සර සමාජ අධ්‍යන පොතේ "දියුණු රටවල් " කියන ලිස්ට් එකේ තිබ්බ රටක් දකුණු අප්‍රිකාව.
    දැන් ලංකාව තියෙන මට්ටමට වගේ වැටිලා. දැනටම ලංකාවේ HDI එකට වැඩිය අඩු වෙලා. තව ටික කාලෙකින් ලංකාවේ ඒක පුද්ගල අදායමටත් වැඩිය අඩු වෙයි යන විදියට.
     
    • Like
    • Wow
    Reactions: Darkseid and kinkon

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    LGBT වගේ තමයි. transgender කෙනෙක් ළමයෙක් දුෂනේ කරත් google වල news එක list වෙන්නේ නෑ .
     
    • Like
    Reactions: Nucleardeath

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113

    ලංකාවේ ප්‍රශ්න හින්ද සෝමාලියාවට හරි ගියා නං හොඳයි කියපු උන් මේවට මොනවා කියයිද දන්නේ නෑ... ලංකාවේ තියෙන්නේ මොන ප්‍රශ්නද කියල හිතෙනවා මේ වගේ ලෝකේ ගොඩක් රටවල තියෙන කේස් එක්ක බලද්දී...
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,630
    9,265
    113
    Loke kalakannima developed wecha country eka thama South Africa kiyanne

    pare yana unge wahana ussanawa, gewal walata panala minssu maranawaa horakam karanawaa. Munge a pathen thiyana record eka me loke mona ratakata wath kadanna baa

    mun wage kalakanni me lokeee kohe wath naa diyunu ratak welath

    South Africa wala white unuth godak farmers la inne unwath maranawa me black un. Godak South Africa wala inna White un dan rata dala yanawaa

    l

    ලංකාවේ ප්‍රශ්න හින්ද සෝමාලියාවට හරි ගියා නං හොඳයි කියපු උන් මේවට මොනවා කියයිද දන්නේ නෑ... ලංකාවේ තියෙන්නේ මොන ප්‍රශ්නද කියල හිතෙනවා මේ වගේ ලෝකේ ගොඩක් රටවල තියෙන කේස් එක්ක බලද්දී...

    lanakwath awule a unata jeewath wenna hari puluwan salli tikake thiyanawa nam. South Africa wala ehama wath baa, paree yaddi maranawaa
    ------ Post added on Jul 13, 2021 at 8:05 PM
     
    • Like
    Reactions: Bart_Allen