South Africa Riots #SouthAfricaIsBurning

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    South Africa වල ඔය case එක ටික කාලෙක ඉඳන් ම තිබුණා ලු. Farm තියෙන සුද්දොන්ව එහෙම ඉඩම් ගන්න මරලා ලමයි දූෂණය කරලා හෙන Case වාගයක් ක articles දැක්ක. හැබැයි ඔය ඔක්කොම woke culture එකට විරුද්ධ නිසා media වල යන්නේ නැ. සුද්දො දැන් ගොඩක් South Africa වලින් අයින් වෙලා යනවා ලු.
    ඔව් මචන් ගොඩක් සීන් උනා පස්සේ සුද්දු බරගානක් ගියා. දැන් සුද්දෝ මුඩුක්කු වලත් ඉන්නවා දකුණු අප්‍රිකාවේ හෙනට, . සිම්බාබ්වේ පේනවා නේද. ගන්න දෙයක් නැ. දැන් උන් අපහු ඒ සුද්දොන්ට එන්න කියල ආරාධනා කරනවා ආයෙත්. කීප දෙනෙක් ඇවිත් තිබ්බ ලොකු ෆාම් කරපු. කළු උන්ට පාලනය දුන්නම රටම විනාස කරගන්නවා කොහොම හරි. අප්‍රිකාවේ ගොඩක් රටවලට උනේ එකයි.. සවුත් අප්‍රිකාවත් මේ විදියට ගියොත් සිම්බාබ්වේ වගේ වේවි..
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    munge police army monada karanne ammo baya hithenawaa lankaawe hoda welawata thuwakku walata licence denne naththe

    80 ganan harunama sinhala muslim wali giyath mama nam dakala naha mini maranawaa
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දකුනු අප්‍රිකාව අනාගතයක් තියන රටක් නෙමෙයි. කවද හරි ඔකේ ඉන්න සුද්දන්ට යන්න වෙනවා
     
    • Like
    Reactions: DjAnomaly

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    නෙල්සන් මැන්ඩෙලා තමයි දකුණු අප්‍රිකාව කෑවේ, නොබෙල් සාම තෑග්ග අරගන්න සුද්දො ගෙනාපු දේශපාලණ ක්‍රමය නැතිකලා. ලංකාවට වෙන්නෙත් ඕකමතමයි.

    දකුනු අප්‍රිකාව අනාගතයක් තියන රටක් නෙමෙයි. කවද හරි ඔකේ ඉන්න සුද්දන්ට යන්න වෙනවා
    Suddo Apahu gemuda?
    ------ Post added on Jul 14, 2021 at 6:20 AM
     
    • Like
    Reactions: Kalegana

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    නෙල්සන් මැන්ඩෙලා තමයි දකුණු අප්‍රිකාව කෑවේ, නොබෙල් සාම තෑග්ග අරගන්න සුද්දො ගෙනාපු දේශපාලණ ක්‍රමය නැතිකලා. ලංකාවට වෙන්නෙත් ඕකමතමයි.


    Suddo Apahu gemuda?
    ------ Post added on Jul 14, 2021 at 6:20 AM
    උඹ ඔය සුද්දො කරගෙන ගිය Apartheid පාලනය හොඳයි කියලද කියන්නේ?
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    උඹ ඔය සුද්දො කරගෙන ගිය Apartheid පාලනය හොඳයි කියලද කියන්නේ?
    ඒක ලන්දේසි ගෙනාපු ක්‍රමේනේ, ඒක නැතිකලාට කමක් නෑ. තාම එංගලන්තේ යටත්විජිතයක් වගේ තිබ්බනං හරි. අන්ත වාමාංශිකයො දැන් බලේ අල්ලගෙන ඉන්නේ. සුද්දොන්ගේ ඉඩමුත් බලෙන් රජයට පවරගන්න පනත් සම්මත කරලා. #Amend2017EWC
     

    Sen-lu

    Well-known member
  • මාරම වැඩේ කියන්නේ කළු හම තියෙන උන් ඉන්න එක රටක් වත් දියුණු වෙන්නේ නෑ නෙ. සුද්දො යාන්තම් දෙයක් ගොඩ දාල දුන්නත් මුන් ඒක ආපස්සට හරවලා ගෝත්‍රිකයො වගේ වෙලානෙ නවතින්නේ.