මචන් අද කාර්ඩ් එක අමතක වෙලා ATM එකේ හෙට ගියොත් ගන්න පුලුවන්ද..කාර්ඩ් එක බ්ලොක් කරන්න ඕනෙද.. OTP active කරලා තියෙන නිසා අවුලක් නැති වෙයිද?
මචන් අද කාර්ඩ් එක අමතක වෙලා ATM එකේ හෙට ගියොත් ගන්න පුලුවන්ද..කාර්ඩ් එක බ්ලොක් කරන්න ඕනෙද.. OTP active කරලා තියෙන නිසා අවුලක් නැති වෙයිද?
පුලුවන්ද බන්. මගේ එකපාරක් මහරගම BOC atm එකට card එක දැම්මා විතරයි ඇදලා ගත්තා අයේ ආවේනෑ. මොකුත්ම කරගන්න බැරිඋනා. එවලෙම commercial bank එකට call කරලා cancel කරලා දැම්මා. මහරගමට එන්න විතරයි අතේ සල්ලි තිබ්බේ පස්සේ වයිෆාට call කරලා ගෙන්නගෙන ආපහු ගියේow ganna plwn bn bank eken

එදා ඉදන් boc එකක් ලගින්වත් යන්නෙත් නෑ. ආපහු ගෙදර යන්න පුලුවන් ගානට අතේ සල්ලි තියගෙන යන්නේඒ කියන්නෙ උඹ සුපර් මාර්කට් එකක ගෙවද්දිත් ඕටීපී ඉල්ලනවද?මචන් අද කාර්ඩ් එක අමතක වෙලා ATM එකේ හෙට ගියොත් ගන්න පුලුවන්ද..කාර්ඩ් එක බ්ලොක් කරන්න ඕනෙද.. OTP active කරලා තියෙන නිසා අවුලක් නැති වෙයිද?
මටත් ඔහොම පරිප්පුවක් සෙට් උනා. වයිෆ්ගෙ කාර්ඩ් එකෙන් සල්ලි ගන්න ගිහින්. මට කාර්ඩ් එකයි අර පින් එක ලියලා එවන කොළෙයි දුන්නා. බැංකුවට ගිහින් කාර්ඩ් එක දාලා පින් එක බලද්දි ඒක මැකිලා. මම හිතන්නෙ ඒක කාලෙකින් ඔටෝ මැකෙන්න හදලා තියෙන්නෙ. හුටා.. කාර්ඩ් එක ආයෙ ගන්නත් බෑ හරි පින් එක දන්නෙත් නෑ. තුන්පාරක් ගැහුවට පස්සෙ කාර්ඩ් එක හිර උනා. පස්සෙ ගමන නවත්වලා ආයෙ යන්න උනා ඒක විසඳගන්න.පුලුවන්ද බන්. මගේ එකපාරක් මහරගම BOC atm එකට card එක දැම්මා විතරයි ඇදලා ගත්තා අයේ ආවේනෑ. මොකුත්ම කරගන්න බැරිඋනා. එවලෙම commercial bank එකට call කරලා cancel කරලා දැම්මා. මහරගමට එන්න විතරයි අතේ සල්ලි තිබ්බේ පස්සේ වයිෆාට call කරලා ගෙන්නගෙන ආපහු ගියේ![]()
එදා ඉදන් boc එකක් ලගින්වත් යන්නෙත් නෑ. ආපහු ගෙදර යන්න පුලුවන් ගානට අතේ සල්ලි තියගෙන යන්නේ
ඒ කියන්නෙ උඹ සුපර් මාර්කට් එකක ගෙවද්දිත් ඕටීපී ඉල්ලනවද?
මටත් ඔහොම පරිප්පුවක් සෙට් උනා. වයිෆ්ගෙ කාර්ඩ් එකෙන් සල්ලි ගන්න ගිහින්. මට කාර්ඩ් එකයි අර පින් එක ලියලා එවන කොළෙයි දුන්නා. බැංකුවට ගිහින් කාර්ඩ් එක දාලා පින් එක බලද්දි ඒක මැකිලා. මම හිතන්නෙ ඒක කාලෙකින් ඔටෝ මැකෙන්න හදලා තියෙන්නෙ. හුටා.. කාර්ඩ් එක ආයෙ ගන්නත් බෑ හරි පින් එක දන්නෙත් නෑ. තුන්පාරක් ගැහුවට පස්සෙ කාර්ඩ් එක හිර උනා. පස්සෙ ගමන නවත්වලා ආයෙ යන්න උනා ඒක විසඳගන්න.
------ Post added on Jul 13, 2021 at 8:26 PM
thopi vage amu harak, card eka na kyala note karapu gaman call karala cancel karapiiyaපුලුවන්ද බන්. මගේ එකපාරක් මහරගම BOC atm එකට card එක දැම්මා විතරයි ඇදලා ගත්තා අයේ ආවේනෑ. මොකුත්ම කරගන්න බැරිඋනා. එවලෙම commercial bank එකට call කරලා cancel කරලා දැම්මා. මහරගමට එන්න විතරයි අතේ සල්ලි තිබ්බේ පස්සේ වයිෆාට call කරලා ගෙන්නගෙන ආපහු ගියේ![]()
එදා ඉදන් boc එකක් ලගින්වත් යන්නෙත් නෑ. ආපහු ගෙදර යන්න පුලුවන් ගානට අතේ සල්ලි තියගෙන යන්නේ
Maath okama kiyanna ban haduwe.2021 ahana paranada bn owa.
Card before cash thama COM bank witharayi.කොහොමද බන් අමතක වෙන්නෙ. කාඩ් එක ගනිං කියල ස්ක්රීන් එකෙත් වැටිල, කාඩ් එක ලඟ බල්බ් එකකුත් ෆ්ලෑෂ් වෙලා, බීප් සද්දෙකුත් දාලා, කාඩ් එක එලියට ගත්තම නේද සල්ලි එන්නෙ. (කොමර්ෂල් බැංකුවෙ නං එහෙමයි)
සාමන්යෙන් තරුණ උන්ගේ කාඩ් අමතක වෙනවා අඩුයි . ඔය බුට් එකක් කාපු එකක් වහ කුප්පියක් ගන්න සල්ලි ගණන්ව වගේ පොඩි සින් ඇරෙන්න. උබට සිනි අමාරුව එහෙම තියේද?දැනට කරේ මෙහෙමයි බෑන්ක් එකට කෝල් කරලා කිව්වා කාර්ඩ් එක අමතක උනා කියල උන් ඇහුව බ්ලොක් කරන්නද කියල මම ඇහුවා කාර්ඩ් එක ගන්න බැරිද කියල ආයෙම බෑන්ක් එකට ගිහින් ගන්න පුළුවන් කිව්වා.. හරි මිස් මන් ගන්නම් කියලා තිබ්බා ඊට පස්සේ මට සුවර් නැ මේක බෑන්ක් එකේ අමතක උනාද නැත්නම් නැති උනාද කියලා OTP තිබ්බට වැඩක් නැනේ ශෝපින්ග් කරන්න පුළුවන්නේ ඒ නිසා විශ්ව ලොග් වෙලා 1500 ඉතුරු වෙන්න වෙන එකවුන්ට් එකකට මාරු කරලා දැම්මා දැන් ඉතින් හිත නිදහස්. කාර්ඩ් එක ගත්තා නම් ගත්ත එකාට 1500 ගන්න පුළුවන්.