ATM-කාර්ඩ් එක ATM එකේ අමතක වෙලා..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මචන් අද කාර්ඩ් එක අමතක වෙලා ATM එකේ හෙට ගියොත් ගන්න පුලුවන්ද..කාර්ඩ් එක බ්ලොක් කරන්න ඕනෙද.. OTP active කරලා තියෙන නිසා අවුලක් නැති වෙයිද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ow ganna plwn bn bank eken
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ow ganna plwn bn bank eken
    පුලුවන්ද බන්. මගේ එකපාරක් මහරගම BOC atm එකට card එක දැම්මා විතරයි ඇදලා ගත්තා අයේ ආවේනෑ. මොකුත්ම කරගන්න බැරිඋනා. එවලෙම commercial bank එකට call කරලා cancel කරලා දැම්මා. මහරගමට එන්න විතරයි අතේ සල්ලි තිබ්බේ පස්සේ වයිෆාට call කරලා ගෙන්නගෙන ආපහු ගියේ :lol: :lol::lol: එදා ඉදන් boc එකක් ලගින්වත් යන්නෙත් නෑ. ආපහු ගෙදර යන්න පුලුවන් ගානට අතේ සල්ලි තියගෙන යන්නේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචන් අද කාර්ඩ් එක අමතක වෙලා ATM එකේ හෙට ගියොත් ගන්න පුලුවන්ද..කාර්ඩ් එක බ්ලොක් කරන්න ඕනෙද.. OTP active කරලා තියෙන නිසා අවුලක් නැති වෙයිද?
    ඒ කියන්නෙ උඹ සුපර් මාර්කට් එකක ගෙවද්දිත් ඕටීපී ඉල්ලනවද?

    පුලුවන්ද බන්. මගේ එකපාරක් මහරගම BOC atm එකට card එක දැම්මා විතරයි ඇදලා ගත්තා අයේ ආවේනෑ. මොකුත්ම කරගන්න බැරිඋනා. එවලෙම commercial bank එකට call කරලා cancel කරලා දැම්මා. මහරගමට එන්න විතරයි අතේ සල්ලි තිබ්බේ පස්සේ වයිෆාට call කරලා ගෙන්නගෙන ආපහු ගියේ :lol: :lol::lol: එදා ඉදන් boc එකක් ලගින්වත් යන්නෙත් නෑ. ආපහු ගෙදර යන්න පුලුවන් ගානට අතේ සල්ලි තියගෙන යන්නේ
    මටත් ඔහොම පරිප්පුවක් සෙට් උනා. වයිෆ්ගෙ කාර්ඩ් එකෙන් සල්ලි ගන්න ගිහින්. මට කාර්ඩ් එකයි අර පින් එක ලියලා එවන කොළෙයි දුන්නා. බැංකුවට ගිහින් කාර්ඩ් එක දාලා පින් එක බලද්දි ඒක මැකිලා. මම හිතන්නෙ ඒක කාලෙකින් ඔටෝ මැකෙන්න හදලා තියෙන්නෙ. හුටා.. කාර්ඩ් එක ආයෙ ගන්නත් බෑ හරි පින් එක දන්නෙත් නෑ. තුන්පාරක් ගැහුවට පස්සෙ කාර්ඩ් එක හිර උනා. පස්සෙ ගමන නවත්වලා ආයෙ යන්න උනා ඒක විසඳගන්න.
    ------ Post added on Jul 13, 2021 at 8:26 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell

    ගෑනිගෙන් හොදට ලුණු ඇඹුල් ඇතිව අහගන්ඩ ඇති නේ
     
    • Like
    Reactions: kasun090354t

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හෙට ගිහින් බෑන්ක් එකෙන් ගන්න.කෝකටත් කාඩ් එක කැන්සල් කරන්න
     
    • Like
    Reactions: NRTG

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    දැනට කරේ මෙහෙමයි බෑන්ක් එකට කෝල් කරලා කිව්වා කාර්ඩ් එක අමතක උනා කියල උන් ඇහුව බ්ලොක් කරන්නද කියල මම ඇහුවා කාර්ඩ් එක ගන්න බැරිද කියල ආයෙම බෑන්ක් එකට ගිහින් ගන්න පුළුවන් කිව්වා.. හරි මිස් මන් ගන්නම් කියලා තිබ්බා ඊට පස්සේ මට සුවර් නැ මේක බෑන්ක් එකේ අමතක උනාද නැත්නම් නැති උනාද කියලා OTP තිබ්බට වැඩක් නැනේ ශෝපින්ග් කරන්න පුළුවන්නේ ඒ නිසා විශ්ව ලොග් වෙලා 1500 ඉතුරු වෙන්න වෙන එකවුන්ට් එකකට මාරු කරලා දැම්මා දැන් ඉතින් හිත නිදහස්. කාර්ඩ් එක ගත්තා නම් ගත්ත එකාට 1500 ගන්න පුළුවන්.
     
    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    card eka hira uney other bank ATM ekakanam .. card eke name eka print karala naththam denney nhaa.. but same bank nam aulaka nhaa.... wena atm ekaknam hetama ghilla bank eken ganna.. natham card eka adhala bank ekata sent karnawa.
     
    • Like
    Reactions: windows_ubuntu

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    2021 ahana paranada bn owa. Card eka nati una nam or atm eke dala awanam call center aran blok karapan. Card eka atm eka athule hira unanam awlk ne.Antimata salli nati karan adan palayan bank ekata. Untat mukut karanna be passe
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පුලුවන්ද බන්. මගේ එකපාරක් මහරගම BOC atm එකට card එක දැම්මා විතරයි ඇදලා ගත්තා අයේ ආවේනෑ. මොකුත්ම කරගන්න බැරිඋනා. එවලෙම commercial bank එකට call කරලා cancel කරලා දැම්මා. මහරගමට එන්න විතරයි අතේ සල්ලි තිබ්බේ පස්සේ වයිෆාට call කරලා ගෙන්නගෙන ආපහු ගියේ :lol: :lol::lol: එදා ඉදන් boc එකක් ලගින්වත් යන්නෙත් නෑ. ආපහු ගෙදර යන්න පුලුවන් ගානට අතේ සල්ලි තියගෙන යන්නේ

    bank ekata gyma ganna plwn bn
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොහොමද බන් අමතක වෙන්නෙ. කාඩ් එක ගනිං කියල ස්ක්‍රීන් එකෙත් වැටිල, කාඩ් එක ලඟ බල්බ් එකකුත් ෆ්ලෑෂ් වෙලා, බීප් සද්දෙකුත් දාලා, කාඩ් එක එලියට ගත්තම නේද සල්ලි එන්නෙ. (කොමර්ෂල් බැංකුවෙ නං එහෙමයි)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    2021 ahana paranada bn owa.
    Maath okama kiyanna ban haduwe.

    කොහොමද බන් අමතක වෙන්නෙ. කාඩ් එක ගනිං කියල ස්ක්‍රීන් එකෙත් වැටිල, කාඩ් එක ලඟ බල්බ් එකකුත් ෆ්ලෑෂ් වෙලා, බීප් සද්දෙකුත් දාලා, කාඩ් එක එලියට ගත්තම නේද සල්ලි එන්නෙ. (කොමර්ෂල් බැංකුවෙ නං එහෙමයි)
    Card before cash thama COM bank witharayi.
    Sampath lagadima danawa oka
    ------ Post added on Jul 13, 2021 at 9:20 PM

    දැනට කරේ මෙහෙමයි බෑන්ක් එකට කෝල් කරලා කිව්වා කාර්ඩ් එක අමතක උනා කියල උන් ඇහුව බ්ලොක් කරන්නද කියල මම ඇහුවා කාර්ඩ් එක ගන්න බැරිද කියල ආයෙම බෑන්ක් එකට ගිහින් ගන්න පුළුවන් කිව්වා.. හරි මිස් මන් ගන්නම් කියලා තිබ්බා ඊට පස්සේ මට සුවර් නැ මේක බෑන්ක් එකේ අමතක උනාද නැත්නම් නැති උනාද කියලා OTP තිබ්බට වැඩක් නැනේ ශෝපින්ග් කරන්න පුළුවන්නේ ඒ නිසා විශ්ව ලොග් වෙලා 1500 ඉතුරු වෙන්න වෙන එකවුන්ට් එකකට මාරු කරලා දැම්මා දැන් ඉතින් හිත නිදහස්. කාර්ඩ් එක ගත්තා නම් ගත්ත එකාට 1500 ගන්න පුළුවන්.
    සාමන්යෙන් තරුණ උන්ගේ කාඩ් අමතක වෙනවා අඩුයි . ඔය බුට් එකක් කාපු එකක් වහ කුප්පියක් ගන්න සල්ලි ගණන්ව වගේ පොඩි සින් ඇරෙන්න. උබට සිනි අමාරුව එහෙම තියේද?
    ------ Post added on Jul 13, 2021 at 9:22 PM
     
    • Like
    Reactions: hasithayad