ඔව් මචන් ගොඩක් සීන් උනා පස්සේ සුද්දු බරගානක් ගියා. දැන් සුද්දෝ මුඩුක්කු වලත් ඉන්නවා දකුණු අප්රිකාවේ හෙනට, . සිම්බාබ්වේ පේනවා නේද. ගන්න දෙයක් නැ. දැන් උන් අපහු ඒ සුද්දොන්ට එන්න කියල ආරාධනා කරනවා ආයෙත්. කීප දෙනෙක් ඇවිත් තිබ්බ ලොකු ෆාම් කරපු. කළු උන්ට පාලනය දුන්නම රටම විනාස කරගන්නවා කොහොම හරි. අප්රිකාවේ ගොඩක් රටවලට උනේ එකයි.. සවුත් අප්රිකාවත් මේ විදියට ගියොත් සිම්බාබ්වේ වගේ වේවි..South Africa වල ඔය case එක ටික කාලෙක ඉඳන් ම තිබුණා ලු. Farm තියෙන සුද්දොන්ව එහෙම ඉඩම් ගන්න මරලා ලමයි දූෂණය කරලා හෙන Case වාගයක් ක articles දැක්ක. හැබැයි ඔය ඔක්කොම woke culture එකට විරුද්ධ නිසා media වල යන්නේ නැ. සුද්දො දැන් ගොඩක් South Africa වලින් අයින් වෙලා යනවා ලු.
Last edited:
