Peoples Bank app එකෙන් Bill payment

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113

    Electricity / Water bill / Phone Bill / Reload වගේ බිල් ගෙවද්දි අමතරව කීයක් කැපෙනවද?​

    ne . supiri app eka ban. covid magula nisa serama payment oya app eken karanna purudu una .. patta lesi.

    nettam app eke user name user karala pc eken log weyan . eka eetath wada lesi
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    web එකෙන් Electricity / Water bill /slt ගෙවල තියනවා අමතරව කැපෙන්නෑ

    Waterbill ගැන දන්නේ නැහැ .අනික්වා ගෙන් නම් කැපෙන්නේ නැහැ :)

    එතකොට මචන්ලා monthly / yearly fee එකකුත් නැද්ද?
    පට්ටනේ එහෙනම්
     
    Last edited:
    • Like
    Reactions: Champ HB

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    එතකොට මචන්ලා monthly / yearly fee එකකුත් නැද්ද?
    පට්ටනේ එහෙනම්
    මාස‍ෙට 25ක් කැප‍ෙනවා . SMS මැස‍ේජ් වලටත් එක්ක. කාර්ඩ් එකට 200ක් අවුරුද්දට . ඒ උනාට ඔය ඇප්එකනම් ල‍ේසිව‍ෙන් භාවිතා කරන්න පුලුවන් බිල් ග‍ෙවීම‍ේදී අමතර ගාස්තු නැති ඇප් එකක්
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මාස‍ෙට 25ක් කැප‍ෙනවා . SMS මැස‍ේජ් වලටත් එක්ක. කාර්ඩ් එකට 200ක් අවුරුද්දට . ඒ උනාට ඔය ඇප්එකනම් ල‍ේසිව‍ෙන් භාවිතා කරන්න පුලුවන් බිල් ග‍ෙවීම‍ේදී අමතර ගාස්තු නැති ඇප් එකක්
    ඒ 25 යි 200යි අපි බිල් ගෙව්වත් නැතත් කැපෙනව නේද?

    sms alert ඇක්ටිව් කරල තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and Champ HB

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,508
    113
    Anik okkoma Bank walata wada payment speed

    NDB daapu gaman enawa bill eken 5% aapahu gewanawa

    fDZCCsM.png
     
    • Love
    • Like
    Reactions: NRTG and Any.key

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    එතකොට මචන්ලා monthly / yearly fee එකකුත් නැද්ද?
    පට්ටනේ එහෙනම්
    ne wenna athi ban... idala hitala oya 100, 200k kapanawa. eka balanne ne ban. welawa ithuru nisa onna ohe meken geewanawa. anika one reka gewanna puluwani. weda asse polim wala rastiyadu wenna one ne. mata nam eka loku wasiyak
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    web එකෙන් Electricity / Water bill /slt ගෙවල තියනවා අමතරව කැපෙන්නෑ

    Waterbill ගැන දන්නේ නැහැ .අනික්වා ගෙන් නම් කැපෙන්නේ නැහැ :)

    boc/ com bank OB use karanawa dekama patta.
    international payment nam com bank recommend

    ne wenna athi ban... idala hitala oya 100, 200k kapanawa. eka balanne ne ban. welawa ithuru nisa onna ohe meken geewanawa. anika one reka gewanna puluwani. weda asse polim wala rastiyadu wenna one ne. mata nam eka loku wasiyak
    මාස‍ෙට 25ක් කැප‍ෙනවා . SMS මැස‍ේජ් වලටත් එක්ක. කාර්ඩ් එකට 200ක් අවුරුද්දට . ඒ උනාට ඔය ඇප්එකනම් ල‍ේසිව‍ෙන් භාවිතා කරන්න පුලුවන් බිල් ග‍ෙවීම‍ේදී අමතර ගාස්තු නැති ඇප් එකක්

    Anik okkoma Bank walata wada payment speed
    SMS Alert වලට 25 යි බිල් ගෙවන වැඩ වලට 25 කුයි 50ක් කැපෙනවද මචන්ලා?
    peoples bank fees.JPG