මම පූසට අලුත් නමක් දැම්ම

AnuradhaRa

Well-known member
  • උඹ බල්ලන්ට වඩා පූසන්ට නේද කැමති?
    ගෙදර බව්වෙකුත් ඉන්නව. දෙන්නටම ආදරෙයි :)

    එල එල,දැන් කොහොමද මචං ජිවිතේ :)
    අද ළමයෙක්ට ගණන් උගන්නන්ඩ ගියා. දවසම එහෙ හිටියෙ
    ------ Post added on Jul 14, 2021 at 7:24 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගෙදර බව්වෙකුත් ඉන්නව. දෙන්නටම ආදරෙයි :)

    අද ළමයෙක්ට ගණන් උගන්නන්ඩ ගියා. දවසම එහෙ හිටියෙ
    ------ Post added on Jul 14, 2021 at 7:24 PM
    මරු මචං,දැන් ටියුශන් දෙනවද ,හොඳ වැඩක්,ගෙදර පංතියක් දාන්න 6-7 දෙනෙක් එකතු කරගන
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ගෙදර බව්වෙකුත් ඉන්නව. දෙන්නටම ආදරෙයි :)

    අද ළමයෙක්ට ගණන් උගන්නන්ඩ ගියා. දවසම එහෙ හිටියෙ
    ------ Post added on Jul 14, 2021 at 7:24 PM
    ඌට මොකුත් ප්‍ර්ශ්න එහෙම තිබ්බේ නැද්ද :lol: :lol:
     
    • Haha
    Reactions: AnuradhaRa