ගෙදර බව්වෙකුත් ඉන්නව. දෙන්නටම ආදරෙයිඋඹ බල්ලන්ට වඩා පූසන්ට නේද කැමති?

අද ළමයෙක්ට ගණන් උගන්නන්ඩ ගියා. දවසම එහෙ හිටියෙඑල එල,දැන් කොහොමද මචං ජිවිතේ![]()
මරු මචං,දැන් ටියුශන් දෙනවද ,හොඳ වැඩක්,ගෙදර පංතියක් දාන්න 6-7 දෙනෙක් එකතු කරගනගෙදර බව්වෙකුත් ඉන්නව. දෙන්නටම ආදරෙයි
අද ළමයෙක්ට ගණන් උගන්නන්ඩ ගියා. දවසම එහෙ හිටියෙ
------ Post added on Jul 14, 2021 at 7:24 PM
පොඩි කාලේ ඉදලා පුරුදු නම තමා සත්තුන්ට හුරුබළල් තුමා![]()

පොඩි කාලේ ඉදලා පුරුදු නම තමා සත්තුන්ට හුරු
ලොකු උනාම නම මාරු කලාම උන්ට පුරුදු නැහැ මිනිස්සුන්ට වගේ![]()

පුසා කැමතිද අලුත් නමටබළල් තුමා![]()
ඌට මොකුත් ප්ර්ශ්න එහෙම තිබ්බේ නැද්දගෙදර බව්වෙකුත් ඉන්නව. දෙන්නටම ආදරෙයි
අද ළමයෙක්ට ගණන් උගන්නන්ඩ ගියා. දවසම එහෙ හිටියෙ
------ Post added on Jul 14, 2021 at 7:24 PM
