අනුර සහෝදරයා covid එන්නත ලබාගනි 💉

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ගනන් වැඩි අරක මේක වැඩකට නැ ඔව වගේ ආඩපාලි කියක් නම් කියුවද ඔකුන්, උබලත් ෆේක් අටෝගෙන වේස මායම් ඉතින් කියපුව ඇහුනෙම නැ වගේ..🤭🤭🤭
    පල යන්න වටපඩයෝ , පුලුවන් නම් එකක් පෙන්නපන් අනුර යා කියපුවා. උ චීන වැක්සින් එක ගහන්නේ නැ කියලා.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ලොල් ගුපියන්ගෙ ජෙපියන්ගෙ රෙදි නැ, ඌත් ගිහින් ආණ්ඩුවෙ වේත විද ගන්ඩ🤭🤭🤭

    නදකින් ලැජ්ජ නැති මූසලයා..අාණ්ඩුවට බැණ බැණ අාණ්ඩුවෙන් දෙන දේම විදගන්නවා..ඕකුන්ට මොන වැක්සීන් ද..ඉක්මනටම කූරියා ගහන්න ඕන උන් තමා ජවිපාවුන් කියන්නේ..

    madamulana pol waththe pol kadapu salli walindha owa genath thiyenne...
    owa minissunge salli
     
    • Haha
    Reactions: silent one

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    LPic60eeb5ff0317c1504366202.jpg
    අපි වගේ උගෙත් අවස්ථාව එනකම් ඉඳලා ගහගෙන 👍
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    නදකින් ලැජ්ජ නැති මූසලයා..අාණ්ඩුවට බැණ බැණ අාණ්ඩුවෙන් දෙන දේම විදගන්නවා..ඕකුන්ට මොන වැක්සීන් ද..ඉක්මනටම කූරියා ගහන්න ඕන උන් තමා ජවිපාවුන් කියන්නේ..
    ආණ්ඩුවෙන් දෙන්නේ මැද මුලනෙ වලව්වේ බූදලේ නෙවෙයි නෙ මිනිස්සු ගෙ ම සල්ලි ඉතිං ඕනම පුරවැසියෙක්ට එන්නත, විදගන්න අයිතියක් තියෙනව.
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    පුතාගෙ ටී සර්ට් එක, පක්සෙන් හම්බෙච්ච සපත්තු 2ක
    ඩෙනිම විතරයි උගෙ

    නිකන් කෑලි ෆිට් කරල, චැසි කොටපු ලොරියක් වගේ
    ඔක්කොම හරි බන් ඇට දෙක පුංචි අම්මගේ.
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    මුගෙ සපත්තු දෙක ලුවි විටෝන් වෙන්න බැරිද
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,941
    27,561
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රටට වටින මිනිහෙක් එන්නත විදගත්තම මොකැ ඉතින්..:-)
    @helplesser උඹත් විදගත්තා නේද
    අනුර අයිය ගහනකම් හිටියේ.
    දැන් මාත් ගහ ගන්නවා :giggle:
    thanks for asking :love2:

    අනිත් රටවල නායකයෝ ප්‍රසිද්දියේ ගහ ගත්තේ.
    අපේ වගේ හැන්ගී හොරා ගහගත්තේ නෑ.
    ඒ අතින් අනුර අයිය රත්තරං
    ------ Post added on Jul 15, 2021 at 9:37 AM
     
    • Love
    Reactions: shadow134